ෆෙඩෝරා ව්‍යාපෘතියේ දස වන වෙළුම අද දින නිකුත් වීමට නියමිතයි.
ෆෙඩෝරා ලබා ගැනීම සදහා http://fedoraproject.org/get-fedora සබැඳිය භාවිත කළ හැක.
මෙය නිකුත් වීම අද සවස්යාමයේ සිදුවන අතර, එම මොහොතේම ලබා ගැනීමට උත්සාහ කිරීම සාර්තක නොවිය හැක.
පසුගිය වර ෆෙඩෝරා 9 නිකුත් විමේදි පළමු පැය තුළ 60,000ක් ඉල්ලීම් ෆෙඩොරා සේවාදායක වෙතට ලැබුණි.
නිදහසේ සාමාන්‍ය වේගයෙන් ලබා ගැනීමට දිනක් හෝ දෙකක් ඉවසන්න. ;-)
-- ඉවර වෙන්නේ නැ, නොමිලේ නිසා මිළ ඉහලයන්නේත් නැනේ. :D
Tuesday, November 25, 2008
Friday, November 21, 2008
The 25 Most Influential People on the Web
These people have the most impact on the Web...
Source: businessweek
- The Seeker: Steve Ballmer - microsoft.com
- The Marshall: Mitchell Baker - mozilla.org
- The Innovator: Jeff Bezos - amazon.com
- The Searchers: Sergey Brin, Larry Page, and Eric Schmidt - google.com
- The Investor: Jeff Clavier - softtechvc.com
- The Papa Bear: Paul Graham - ycombinator.com
- The Muckracker: Arianna Huffington - huffingtonpost.com
- The Adviser: Joi Ito - joi.ito.com
- The Mastermind: Steve Jobs - apple.com
- The Filmer: Jonathan Kaplan - theflip.com
- The Communicator: Loic Le Meur - Leweb3.com, seesmic.com
- The Trader: Jack Ma - alibaba.com
- The Publisher: Matt Mullenweg - Wordpress.org
- The Mogul: Rupert Murdoch - myspace.com
- The Community Organizer: Craig Newmark - craigslist.com
- The Traffic Driver: Gabe Rivera - techmeme.com
- The Poster Boy: Kevin Rose - digg.com
- The Adult: Sheryl Sandberg - facebook.com
- The Edutainer: Jon Stewart - thedailyshow.com
- The Money Man: Peter Thiel - clariumcapital.com, thefoundersfund.com
- The Crafter: Maria Thomas - etsy.com
- The Advocate: Anssi Vanjoki - nokia.com
- The Crowd Sourcer: Jimmy Wales - wikia-inc.com/wiki/wikia
- The Blogger: Evan Williams - twitter.com
- The Fighter: Jerry Yang - yahoo.com
Source: businessweek
Thursday, November 20, 2008
Tuesday, November 18, 2008
Mozilla Mobile Firefox ~ fennec
මොසිලා ෆයර්ෆෝක්ස් හි ජංගම දුරකතන සඳහා නිමවු නිකුතුව Fennec නමින් එළිදැක්වෙන අතර එය ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ පරිශීලනයට පහසු ලෙස නිමවා ඇත.
මෙම ගින් ජංගම දුරකතන භාවිත කරන්න හට විවෘත මූල වෙබ් බ්රවෘසරයක් නොමිලේම ලගා ගත හැක. එමෙන්ම ඇඩෝන භාවිතය මෙන්ම ඉතා පහසු වෙබ් ගවේශන අත්දැකීම්ද ඔබට ලැබේ.
එමෙන්ම මෙහෙ කේතය එලිදක්වන නිසා වෙනත් නිර්මාණකයින්ට තවදුරටත් සංවර්ධන කටයුතු කළ හැක.
මේ ෆෙනෙක් කියන්නේත් තවත් නරියෙක්ම තමා, ඇත්තම නරියෙක්. සහරා කාන්තාරයේ ඉන්නා වූ පොඩි නරියෙක්.


ස්ථාපන උපදෙස්: https://wiki.mozilla.org/Mobile/Fennec/Releases
මෙම නිකුතුව N800 සහ N810 නොකියා ජංගම දුරකතන මත නිසියාකාරව ක්‍රියාත්මක වේ.
එමෙන්ම දින කිහිපයකට පෙර මෙම ජංගම දුරකතන සඳහා වන Fennec ගවේශකයේ සිංහල පරිවර්තන කටයුතු අවසන් විය. :)
පසුගිය Mozilla සමුලුවේදි Fennec හදුන්වාදුන් අයුරු..




මෙම ගින් ජංගම දුරකතන භාවිත කරන්න හට විවෘත මූල වෙබ් බ්රවෘසරයක් නොමිලේම ලගා ගත හැක. එමෙන්ම ඇඩෝන භාවිතය මෙන්ම ඉතා පහසු වෙබ් ගවේශන අත්දැකීම්ද ඔබට ලැබේ.එමෙන්ම මෙහෙ කේතය එලිදක්වන නිසා වෙනත් නිර්මාණකයින්ට තවදුරටත් සංවර්ධන කටයුතු කළ හැක.
මේ ෆෙනෙක් කියන්නේත් තවත් නරියෙක්ම තමා, ඇත්තම නරියෙක්. සහරා කාන්තාරයේ ඉන්නා වූ පොඩි නරියෙක්.


ස්ථාපන උපදෙස්: https://wiki.mozilla.org/Mobile/Fennec/Releases
මෙම නිකුතුව N800 සහ N810 නොකියා ජංගම දුරකතන මත නිසියාකාරව ක්‍රියාත්මක වේ.
එමෙන්ම දින කිහිපයකට පෙර මෙම ජංගම දුරකතන සඳහා වන Fennec ගවේශකයේ සිංහල පරිවර්තන කටයුතු අවසන් විය. :)
පසුගිය Mozilla සමුලුවේදි Fennec හදුන්වාදුන් අයුරු..
| Reactions: |
Wednesday, November 5, 2008
Firefox Surpasses 20% Worldwide Market Share
For the first time in either a weekly or monthly period, Firefox surpassed 20% worldwide market share (according to Net Applications)

Source: Net Applications
PS: Firefox 3.1 beta 2 code freeze on this week :)

Source: Net Applications
PS: Firefox 3.1 beta 2 code freeze on this week :)
Labels:
Firefox,
FOSS,
Mozilla,
Web Browser
| Reactions: |
Subscribe to:
Posts (Atom)


