Thursday, July 2, 2009

ලංකාවේ ICT සඳහා හොඳම කාලය

ඇත්තටම මේක දිගට ලියන්න නෙමේ යන්නේ..

මීට සුලු මොහොතකට පෙර දසුන් සමීරත් මමත් පොඩි වැඩක යෙදි සිටින විට සිදුවු දෙබසක් දෙයක්...


[22:20:16] Dasun:මගේ නෙට් අලම වෙලානේ
[22:20:29] Danishka: නැ.. හැමතැනම එහෙමයි
[22:20:37] Dasun: එහෙමද
[22:20:39] … ඇයි ඒ
[22:20:44] Danishka: ලංකාවේ මචං ICT හරියන්නේ පායන කාලෙට
[22:20:44] Dasun: මේක දැන් ලොඩ් වෙන්නේම නෑ
[22:20:46] … :(
[22:20:52] … ථෘ
[22:20:54] … :D
[22:20:58] … (rofl)
[22:21:00] Danishka: වහිද්දි වයර් අස්සේ වතුර (rofl)
[22:21:14] Dasun: (rofl) පට්ට ආතල්
[22:21:29] … හිටු මේකට මලින්තට අලවන්න
[22:21:29] … :D
[22:21:42] Danishka: නැද්ද මම අහන්නේ

ඇත්තටම පායන කාලෙටත් විදුලිය නැ... :(

4 comments:

ගයාන් තාරක said...

මේක "තොරතුරු තාක්ෂණ වර්ෂය" නේ.

අපේ පාසල් වලට පරිගණක ඇවිත් අවු 25ක් වෙනව කියලත් මම මොකකද මන්ද කියෙව්ව වගේ මතකයි.

හැමෝම අපේ ඉවසීම පරීක්ෂා කරල බලනවා!

Anonymous said...

මේක තොරතුරු තාක්ෂණ වර්ෂය උණාට තාම රජයේ සේවය කරන IT Staff වලට සේවාවක්වත් පිහි‍ටුවලා නැහැ.

SRIshanu said...

[22:21:00] Danishka: වහිද්දි වයර් අස්සේ වතුර (rofl) >>
ඔව්වා ප්‍රසිද්ධියෙ කියනඩ එපා. PHI මහත්තුරු ඩෙංගු බෝවෙනවා කියල telecom වයර් ටික කපල දායි.

පායන කාලෙට ලයිට් නෑ! වහින කාලෙට adsl නෑ!! :P

ගයාන් තාරක said...

@SRIshanu
එතකොට මේ මොන කාලෙද කියන්න පුලුවන්ද?