දකුණු පැත්තේ කොනෙ තියෙන්නේ වැල්ලේ දේවාලේ තමා.. හැබැයි එදා වැල්ලට වෙලා කයිය ගගහා හිටියා මිස එක්කෙනෙක්වත් දේවාලෙට නම් ගියේ නැ!මේ ගමනට බන්දුල, හේරත් ඇදුරන් දෙදෙනා සමඟ කල්හාර, තාරක සහ අනුෂ්කත් එක් වුනා. ටික වෙලාවකින් තවත් යාලුවෙක් ආවා.. එයා ගෙන් නම් බේරෙන්න බැ :D

