tag:blogger.com,1999:blog-2800114261235070536.post1006528977492085681..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: ලංකාවේ තොරතුරු තාක්ෂණ රැකියා කප්පාදුවDanishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2800114261235070536.post-83370343896318740442009-01-07T12:57:00.000+05:302009-01-07T12:57:00.000+05:30මමත් මේ වසරේ තමා රැකියාවක් කරන්න බලාපොරොත්තු වන්නේ...මමත් මේ වසරේ තමා රැකියාවක් කරන්න බලාපොරොත්තු වන්නේ, ඉතින් අපට අභියොග වලට මුහුණ දෙන්න වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-80760240494540198252009-01-03T22:02:00.000+05:302009-01-03T22:02:00.000+05:30පරිගණක තාක්ෂණවේදීන් නම් කෙසෙල් වගාව කියන එක මුකුත්...පරිගණක තාක්ෂණවේදීන් නම් කෙසෙල් වගාව කියන එක මුකුත්ම කරගන්න බැරි නම් මිස පටන් ගන්න එකක් නෑ.

නමුත් වගා කිරීම නම් කරන්න පුළුවන් ඕන විධියකින් කරන්න පුළුවන් නම් හොඳයි. කවුරු වුණත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-6827789071124768822009-01-03T19:18:00.000+05:302009-01-03T19:18:00.000+05:30ඔව් ඉතින් මෘදුකාංග නැතුව ඉන්න පුළුවන් උනාට කෑම නැත...ඔව් ඉතින් මෘදුකාංග නැතුව ඉන්න පුළුවන් උනාට කෑම නැතුව ඉන්න බැහැනේ. ආර්ථිකේට මොකක් උනත් මිනිස්සු නොකානම් ඉන්නෙ නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-78220838978326147712009-01-03T19:09:00.000+05:302009-01-03T19:09:00.000+05:30මම වෙල්ලස්ස කියල අදහස් කලේ බුත්තල/ මොණරාගල/බිබිල ව...මම වෙල්ලස්ස කියල අදහස් කලේ බුත්තල/ මොණරාගල/බිබිල වගේ ප්රදේශ. නාය යන්නේ නැහැ. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-78580517755821920402009-01-03T19:02:00.000+05:302009-01-03T19:02:00.000+05:30මම මේ හොය හොය හිටියේ. :)එහෙනම් ප්රසාන් මටත් ඉඩම් ...මම මේ හොය හොය හිටියේ. :)

එහෙනම් ප්රසාන් මටත් ඉඩම් කැල්ලක් තෝරලා තියන්න. හැබැයි ඔය පැත්තේ නායේ යන්නේ නැ නේද? :DDanishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-1540891790634550692009-01-03T18:59:00.000+05:302009-01-03T18:59:00.000+05:30කෙසෙල් ගැන අදහස නම් හොඳයි!මටත් පසුගිය දිනක අපේ නෑද...කෙසෙල් ගැන අදහස නම් හොඳයි!

මටත් පසුගිය දිනක අපේ නෑදෑ සහෝදරියකගෙන් කෙසෙල් වගාව ගැන දැනගත්තහම ඕක තවත් ස්ථිර වුනා.

කෙසෙල් වවන්න ඌව වෙල්ලස්ස පස/ දේශගුණය අපූරුයි වගේ. මෙහෙ දැනටමත් මහා පරිමාණ කෙසෙල් වගාවක් කරනවා විදේශිකයෙක්. කෙසෙල් අපනයනය කරන එක තමයි කරන්නේ. මා හිතන්නේ ඔය මුදුකාංග නිමැවුම් සමාගමට වඩා වැඩි සේවක පිරිසක් මේකෙට දායක වෙනවා.

ඉතින් අනාගත රැකියා විකල්ප වලට කෙසෙල් කොටුව කියන්නේ හොඳ විකල්පයක් බවයි මගේ හැඟීම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-34091640977555112572009-01-03T18:24:00.000+05:302009-01-03T18:24:00.000+05:30ආර්ථිකේ තමා ගැටළුව. මොනව කරන්නද?ආර්ථිකේ තමා ගැටළුව. මොනව කරන්නද?Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.com