tag:blogger.com,1999:blog-2800114261235070536.post1407001512293401518..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: රන්වැටක් නැත්නම් බෝ ගස වැනසේද?Danishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2800114261235070536.post-18342344487784584112009-04-27T11:30:00.000+05:302009-04-27T11:30:00.000+05:30මට මේක දැක්කම මතක් වුනේ බියෝන්ඩ් ගේ බවුද්ද කමයි බෞ...මට මේක දැක්කම මතක් වුනේ බියෝන්ඩ් ගේ බවුද්ද කමයි බෞද්ධ කමයි ගැන ලියවුනු ලිපිය.. මම මේ ලිපිය සමග සෑහෙන්න එකගයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-35957786024870940582009-04-27T02:54:00.000+05:302009-04-27T02:54:00.000+05:30කසුන්ගේ කතාව ඇත්ත තමා. ඔහුම එහිදි සියලු දෙනාවම ආවර...කසුන්ගේ කතාව ඇත්ත තමා. ඔහුම එහිදි සියලු දෙනාවම ආවරණය කරලා නෑ නොවැ. නමුත් ගිණිමකරාගේ කතාව ඇත්ත. හාමුරුදුවන් විසින් සමාජයට දෙයක් කළ යුතු වුවත් කෙමෙන් ගිහින් උන් වහන්සේලාව දක්කාගෙන යන වෙලාවල් තියෙනවා. ඇතැම් හාමුරුදුවන් වුවත් බොහෝ විට කරන්නේ කටින් බතල හිටවිමක්, ඔවුන් ක්‍රියාවෙන් මේවා කල යුතු වුවත් එවැන්නක් අඩුයි. මෙවැනි දේ නිසාම බුදු දහම් ගැන් කලකිරුණු අයත් ඉන්නවා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-29046623897275895992009-04-27T00:08:00.000+05:302009-04-27T00:08:00.000+05:30මම පොඩිකාලේ ගියපු පන්සලේ, රත්තරන් තියා, කිසිම වැටක...මම පොඩිකාලේ ගියපු පන්සලේ, රත්තරන් තියා, කිසිම වැටක් බොගහ වටේ තිබුනේ නැහැ. පොල් අතුරටාවට අතු ගාපු සුදු වැල්ල විතරයි. වටේට අරලිය ගස්. සද්දෙකට කියලා තිබුනේ කුරුල්ලෝ කෑගහනවා විතරයී. හවසට පොඩී හාමුදුරුවරු බන මඩුව ලග ක්‍රිකට් ගහනවා. ඒ දවස්වල මම පන්සල් ගියේ කවුරුවත් කියලාවත්, බුදු බන අහන්නවත් නෙවෙයී. ඒ තිබුනු නිස්කලන්කය නිසයී. පෙරකල පවකටදෝ කොහෙද, දැන් එහම නිදහස් නිස්කලන්ක පන්සලක් හොයාගනවත් නැහැ. හැම තැතම ලව්ස්පීකර අටවලා. හාමුදුරුවෝ ඉන්නේ කීයක්ද මේ දායකයාගෙන් ඉල්ලාගන්නේ කියලා (හාමුදුරන්ට පුරස්න නැහැ කියලා මම කියන්නේ නැහැ )

ඔය පලමු පදහස් පලකල උන්දෙලානම් බුද්ධදර්මය ගැන කිසිම දෙයක් නොදන්නා හැඩයි. කොහොම උනත් ආගම කියන්නේ කිසිම විවේචනයකට බදුන් නොවී ඕනෑම වසල වැඩක්, මොඩවැඩක්, ත්‍රස්ත වැඩක් කරන්න පුලුවන් සංස්තාවක්නේ.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-32734893775629509422009-04-26T21:06:00.000+05:302009-04-26T21:06:00.000+05:30@කසුන්
පන්සල හරි හාමුදුරැ කෙනෙකුව (අදාල වැරැද්ද කර...@කසුන්
පන්සල හරි හාමුදුරැ කෙනෙකුව (අදාල වැරැද්ද කරන) විවේචනය කලාට පව් සිදු වෙන්නෙ නැහැ.ඒත් අකුසල් සිදු වෙන්නෙ ඒක් දුස්සීල අයෙකුගෙ ක්‍රියාවක් අරගෙන අතිතගේ වැඩ සිටි සහ අනාගතයේ සිටින සිල්වත් භික්ෂුන් වහන්සේලා සියල්ලන්ට අගෞරව වන විධිහෙ දේවල් කියන්න ගියොත් විතරයි.ඩනිෂ්ක කියල තියන කතාව සම්පූර්ණ ඇත්ත.අද රටේ බහුතරයක් ඉන්නෙ දුසිල්වත් භික්ෂූන් ඒගොල්ලො දන්නෙ නැහැ ඇයි ඒ අය සාසනයට ආවෙ කියල.෴ .:GiniMakara :.෴https://www.blogger.com/profile/13036349303504431795noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-50879691128159454972009-04-26T18:45:00.000+05:302009-04-26T18:45:00.000+05:30කසුන් කිව්ව වගේ මේක ගැන පැති ගණනාවකින් ඕන තරම් කතා...කසුන් කිව්ව වගේ මේක ගැන පැති ගණනාවකින් ඕන තරම් කතා කරන්න පුළුවන් වුණාට තේරුමක් නෑ තමයි. අද කාලෙ ආරණ්‍ය කියල කැලෑවල් මැද තියෙන ස්ථාන පවා භෞතික වශයෙන් අතිශය සමෘධිමත්. ඒකෙ වරදක් නෑ. නමුත් ඒක පළමු කාරණය නෙවෙයි. දැන් ඉන්න සංඝයා සහ ගිහි පිරිසේ පළමු කාරණය පන්සල් මාලිගා කිරීමයි.

ඔය රන් වැටවල් නම් ලොකුම මගඩි. රන් වැටෙන් නොනැවතී ඕක තවත් බොහෝ දේවල් එක්ක ඈතට යනවා.

කරන්න දෙයක් නෑ සංඝයාමයි මිනිස්සුන්ගෙ ඇස් බැඳලා තියෙන්නේ.ecHhttp://claimid.com/echnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-84090962741597656152009-04-26T10:52:00.000+05:302009-04-26T10:52:00.000+05:30ඇත්ත. ඒත් ගොඩක් අය මේ දේ ගැන කතා කරන්න අකමැතියි. ...ඇත්ත. ඒත් ගොඩක් අය මේ දේ ගැන කතා කරන්න අකමැතියි. පංසල, හාමුදුරුවන්, ආගම විවේචනය කරන එක නොකල යුතු පාපයක් හැටියට දකින නිසා.

අපේ රටේ පංසලක හාමුදුරුකෙනෙකුට ඇති සමාජ තත්වයත් එක්ක, ගමට සමාජයට කල හැකි දේ අපමණයි. මොන ගැටළු තිබුනත් තවම හාමුදුරුකෙනෙකු කිවු විට දෙයක් නොඅසා සිටින්නන් ඇත්නම්, ඒ සුළුතරයෙනුත් සුළුතරයක්.
පංසලට ඇති මේ හැකියාවෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නවද?

මේ ගැන ඕන තරම් කතා කල හැකියි. ඒත් තේරුමක් නෑ.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-21224188162331076702009-04-26T10:15:00.000+05:302009-04-26T10:15:00.000+05:30අගනා, එමෙන්ම අවංක සටහනක්.
දේපොල ක්‍රමයට (මනෝරාජික...අගනා, එමෙන්ම අවංක සටහනක්.

දේපොල ක්‍රමයට (මනෝරාජික ප්රවිශ්ටයකින් හෝ) එරෙහි ව යමින් තමයි සංඝ සමාජය ස්ථාපනය කෙරුවෙ බුදුන් වහන්සෙ. එහි පුද්ගලික දේපොල තිබිය නොහැකියි මුල් බුදුසමයේ ප්‍රකාශිත අරුතින්. නමුත් එසේ වෙන ම පිහිටවූ "සංඝ සමාජයට" පිටත සුපුරුදු පරිදි පන්ති සමාජය සහ පුද්ගලික දේපොල ක්‍රමය පවත්නා තාක් එය සංඝය තුලට කාන්දු වෙනවා. ක්‍රමයෙන් මේ දේපොල දියුනු වී ආ හැටිත් ඒවා පාලනය කිරීම සංඝ සමාජයේ "වෘත්තීය" කටයුත්තක් බවට පත් වූ හැටිත් ගැන කදිම ඓතිහාසික විස්තරයක් රණවීර ගුණවර්ධන ලියූ සිවුර සහ නගුල නමැති කෘතියේ එනව.

පහත දැක්වෙන කොටස විහිලුවක් බව සියලු ශ්‍රද්ධාවන්තයින් සලකන්න :
ඩනිෂ්ක, ඔය ස්ථාන නාම ලියල ඊට පස්සෙ පාරෙ යන්නෙ බලාගෙන. මග රැකල ඉඳීවි "සැදැහැවතුන්" ඔබට පින් දෙන්න :-PAnandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-32711608949295977642009-04-26T09:50:00.000+05:302009-04-26T09:50:00.000+05:30අහවලා රැක දෙනන් කියා බෝගහේ කොඩි එල්ලන්නේ බෝ ගහට අන...අහවලා රැක දෙනන් කියා බෝගහේ කොඩි එල්ලන්නේ බෝ ගහට අනික් අයවත් රැකීමේ බලයක් ඇති නිසාය. මටනම් තේරෙන්නේ නැත්තේ අනික් අය රකින්න පුළුවන් බෝගහ රකින්න මිනිස්සු මොකට එක එක සේල්ලං දානවද කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-42735875100129987432009-04-26T07:22:00.000+05:302009-04-26T07:22:00.000+05:30මෙතන කියන්නාවු සමහර කරුණු ඇත්තය නමුත්
පන්සලේ ඔය...මෙතන කියන්නාවු සමහර කරුණු ඇත්තය නමුත්
පන්සලේ ඔය තරගය හදන්නේ ගමෙ ඉන්න ගිහි පිරිසය .(ඩනිස්ක අයියා පන්සලේ දායක සභාවෙ රුස්විමකට ගොස් එය ඇත්තද කිය බලන්න) . පන්සලේ හමුදුරුවො සරලව ඉන්න හැදුවොත් ඔහුට බනින්නේ ඔකා මොනවාද පන්නලට කරේ කියාය.

කුල බෙදයෙ කතාව මම පිළිගනිමි . බමුණ න්ට හා සමහර චිවර දාරින් අතර වෙනසක් නැත .සමහරෙක් දරුවකු දහණ කිරිමට මුලින්ම හොයන්නේ මු අපෙ වංසේද කියාය.

සිල් වත් විම යනු දුක් විදිම නොවෙ ඔවුන්ට සැප විදිම තහනම් නැත ( මම දන්න ආකාරයට)
එසෙ නැත්තන් 80 කොටියක් වියදම් කර සැදු ජෙතවනාරමය පිළිගනිමින් පලමු වරද කර ඇත්තේ බුදු හාමුදුරුවන්ය .

අනික ලංකාවෙ ආගමෙ නාමයෙන් මෙ විනාස කරන මුදල් ප්‍රමානය දැන් බුදු හිමියන් දන්නවානම් ......

බො ගසට දෙන හොදම සැලකිල්ල නම් එයට නිදහසේ ඉන්න දිමය .C4https://www.blogger.com/profile/07107577872646404392noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-75715577094859368732009-04-26T06:24:00.000+05:302009-04-26T06:24:00.000+05:30oba kiyana dee hari sangayawa deeshapaalanayen iwa...oba kiyana dee hari sangayawa deeshapaalanayen iwath karanna oone
deeshapaalanayata yana sangaya silwath neheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-78751952130844004132009-04-26T02:43:00.000+05:302009-04-26T02:43:00.000+05:30උඩ බලාගෙන කෙල ගහන්න එපා ! ඔයාට තියෙන ගෞරවය නැතිකරග...උඩ බලාගෙන කෙල ගහන්න එපා ! ඔයාට තියෙන ගෞරවය නැතිකරගන්න එප මේ අනන් මනන් ලියලා. ඔයා දන්න දේ කරන් ඉන්න !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-36219341831795818042009-04-26T02:41:00.000+05:302009-04-26T02:41:00.000+05:30I hope you have found a christian girlfriend and/o...I hope you have found a christian girlfriend and/or on the verge of getting converted to christianity. If you have a problem sort it out with a monk you know rather than putting this type of negative things on public blogs about temples, monks and buddhism !Anonymousnoreply@blogger.com