tag:blogger.com,1999:blog-2800114261235070536.post2585739830876288464..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: වැඩියෙන්ම දියවැඩියාව සැදෙන්නේ නවසීලන්තයේ කිරිපිටි වලින්Danishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2800114261235070536.post-14433250482858758032009-01-23T10:33:00.000+05:302009-01-23T10:33:00.000+05:30හරකුන්ගේ කිරි එරවන්නේ වහු පැටියාගේ අවශ්‍යතාවයන් උද...හරකුන්ගේ කිරි එරවන්නේ වහු පැටියාගේ අවශ්‍යතාවයන් උදෙසාය. ඒ කිරි ඇත්ත වශයෙන්ම මිනිස් සිරුරට යෝග්‍ය නොවේ. එහි ඇති සමහර ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරට හානිකර තත්වයන් ඇති වේ. චර්ම රෝග, ඇදීම, allergic rhinitis. lactose intolerance & food allergies මෙයින් සමහරකි.කිරි පිටි නිපදවන්නේ වෙන අයගේ පානය උදෙසාය. මෙලමයින් කලවම් කිරීම නිසා චීන ජාතිකයන් දෙදෙනෙකුට මරණීය දන්ඩනය නියම වූ බව අද ප්රවෘත්ති වල සඳහන් වුනි. මෙලමයින් සහ Fonterra අතර සබැඳියාවක් නොතිබුනු බව කාට කිව හැකිද? තත්වය මෙසේය. . මේ කිරිපිටි නිපදවන්නන් පවා එය පානය නොකරති. ඔවුන් බොන්නේ මේද ඉතාමත්ම අඩු, කිරි වර්ගයකි. සමහරු කොහොමවත් කිරි පානය නොකරති. කිරි පිටි නිපදවන්නෝ නොයෙක් ද්‍රවය කලවම් කර වැඩි වැඩියෙන් ආදායම වැඩි කර ගැනීමට මාන බලති. "උදේට කිරි එක නැතුව නම බැහැ" යන මතයක් ඇති සමාජයක වෙන කිසිවක් බලාපොරොත්තු විය හැකිද? ලාංකිකයන්ට ඉතාමත් ක්‍රියාකාරී මොලයක් ඇති බව මගේ වැටහීමයි. ඒ වටිනා මොලය ක්‍රියාන්විත කිරීමට කාලය පැමිණ ඇති බව මගේ වැටහීමයි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-1032517415005991982009-01-23T09:45:00.000+05:302009-01-23T09:45:00.000+05:30කිරිපිටිනම් නොබොන තරමට හොඳයි!කිරිපිටිනම් නොබොන තරමට හොඳයි!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-18389556728945730382009-01-23T05:08:00.000+05:302009-01-23T05:08:00.000+05:30මොකක් කරන්නද අයියා? සුද්දාගේ පඩත් රහයි කියලා බොන අ...මොකක් කරන්නද අයියා? සුද්දාගේ පඩත් රහයි කියලා බොන අපේම උන් ගැන මට දුකයි! :(Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com