tag:blogger.com,1999:blog-2800114261235070536.post4375136062080209920..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්Danishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2800114261235070536.post-72843539837340259242014-05-06T23:24:35.441+05:302014-05-06T23:24:35.441+05:30අනේ මම දැන්නේ දැනගත්තේ අපරාදේ මටත් ඔයාලා ඔයාලට sup...අනේ මම දැන්නේ දැනගත්තේ අපරාදේ මටත් ඔයාලා ඔයාලට support 1ක් දෙන්න තිබුණා
Anonymoushttps://www.blogger.com/profile/09814067024386716020noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-89289573635402492332010-05-01T17:23:53.003+05:302010-05-01T17:23:53.003+05:30තාම දුවමි ... පසුව අමතන්නම් !තාම දුවමි ... පසුව අමතන්නම් !Bhagya රාජපක්ෂhttp://lyfstyle.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-42080127927593969822010-04-14T17:56:19.684+05:302010-04-14T17:56:19.684+05:30මමත් එනවා අනිවාර්යෙන්ම! :)මමත් එනවා අනිවාර්යෙන්ම! :)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-73518614775391504172010-04-12T13:40:12.473+05:302010-04-12T13:40:12.473+05:30හරි දුවමු.(Y)හරි දුවමු.(Y)Anonymoushttps://www.blogger.com/profile/07296474256610080613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-85846186841847298262010-04-09T00:53:58.247+05:302010-04-09T00:53:58.247+05:30ඔන්න මමත් එන්නම්...නමුත් සහො රොකියට වගේ මටත් කාලය ...ඔන්න මමත් එන්නම්...නමුත් සහො රොකියට වගේ මටත් කාලය තමයි අව්ල.... නයිට වත් ගහන්න බලමු...දැන් එහෙනම් ඉතාලියෙන් දෙන්නයි...Anonymoushttps://www.blogger.com/profile/12531754293170505407noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-19723134867360118492010-04-08T18:48:34.644+05:302010-04-08T18:48:34.644+05:30මමත් එනෝ. සෙට් එකක් එක්ක.මමත් එනෝ. සෙට් එකක් එක්ක.Anonymoushttps://www.blogger.com/profile/17495689621012319272noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-2454775853903183072010-04-08T17:16:49.817+05:302010-04-08T17:16:49.817+05:30අනික් මැරතන් එක දුවන්න බැරි නිසා මේකවත් දුවලා බලමු...අනික් මැරතන් එක දුවන්න බැරි නිසා මේකවත් දුවලා බලමු. ඔන්න මමත් එනවා. ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-14141648205536830692010-04-08T17:01:48.838+05:302010-04-08T17:01:48.838+05:30මම කියෙවුවොත් කියවන්නෙ බාගෙටනෙ. කොහොම උනත් එදා වැඩ...මම කියෙවුවොත් කියවන්නෙ බාගෙටනෙ. කොහොම උනත් එදා වැඩ දවසක් නිසා ඔෆිස් ගිහිල්ල ඉවර වෙලා තමයි දුවන්න ලෑස්ති වෙන්න වෙන්නෙ.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-66804897375245766462010-04-08T16:58:17.310+05:302010-04-08T16:58:17.310+05:30දිලීප,
ඔනා නිසා නෙන්නම් මේ සහාය දෙන්න කිවේ. :)
අර...දිලීප,

ඔනා නිසා නෙන්නම් මේ සහාය දෙන්න කිවේ. :)
අර උඩ කියලා තියෙන විදියට එන්න සහාය දක්වන්න.
ජයවේවා!Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-55074227183735819742010-04-08T16:55:30.504+05:302010-04-08T16:55:30.504+05:30උදාර,
පැය 3ක් නෙමේ පැය 27ක් ;-)
ඒ කාලය ඇතුලත අවශ්...උදාර,
පැය 3ක් නෙමේ පැය 27ක් ;-)

ඒ කාලය ඇතුලත අවශ්‍ය උපරිම වෙලාවක් ගන්න :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-33844577437250707812010-04-08T16:55:30.505+05:302010-04-08T16:55:30.505+05:30එල වැඩේ සප් එකක් ඔනිනම් කියන්න..එල වැඩේ සප් එකක් ඔනිනම් කියන්න..දිලීපhttps://www.blogger.com/profile/14099901240274621724noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-35397407008265320642010-04-08T16:50:28.925+05:302010-04-08T16:50:28.925+05:30ආහ් ! එහෙමනම් ඔන්න අපිත් එනවා දුවන්න ! එල පැය තුනය...ආහ් ! එහෙමනම් ඔන්න අපිත් එනවා දුවන්න ! එල පැය තුනයිනෙ. එදාල වේලාසනින් ගෙදර එන්න වෙනවා.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-52282556716334708312010-04-08T16:48:13.930+05:302010-04-08T16:48:13.930+05:30උදාර,
ඒක ගැටලුවක් නැ. ඔයා ඒක පස්සේ කරන්න. මේක එක ...උදාර,
ඒක ගැටලුවක් නැ. ඔයා ඒක පස්සේ කරන්න. මේක එක දිනකට විතරයි නේ. :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-79358277083657450592010-04-08T16:42:29.419+05:302010-04-08T16:42:29.419+05:30අනේ මට දුන්න වැඩේවත් තාම මම ඉවර කරලා නෑ. තව කොහෙද ...අනේ මට දුන්න වැඩේවත් තාම මම ඉවර කරලා නෑ. තව කොහෙද මම මැරතන් දුවන්නෙ. ඒ වුනාට ෆුල් සප් එකක් දෙනවා. මූණු පොතෙනුත් මේකට ප්‍රසිදියක් දෙමු .රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.com