tag:blogger.com,1999:blog-2800114261235070536.post5921813261839867310..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: ඔහු ත්‍රස්තවාදියෙක් නොවේ!Danishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2800114261235070536.post-19645854852690043702015-06-19T23:01:28.486+05:302015-06-19T23:01:28.486+05:30රණවිරුවන් සමරනව කියල කරන්නෙ තමන්ගෙ දේශපාලනික වාසිය...රණවිරුවන් සමරනව කියල කරන්නෙ තමන්ගෙ දේශපාලනික වාසියට තම පුද්ගලික ප්රතීරුපය පිම්බීම.<br />යුද්දයෙන් ජීවිත අහිමි වූ හෝ ආභාධිත වූ අයට ලැබුය යුතු වරප්‍රසාද සහ පහසුකම් ඒ පවුල් වලට සහ රණවිරුවන්ට මේ වෙද්දි දීල ඉවරද? වසරකට වරක් කෑගහන අය මේ ගැන හොයල බලනවද?Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-67657271519629341092015-06-19T22:24:09.534+05:302015-06-19T22:24:09.534+05:30L.T.T.E. කියන්නේ ත්‍රස්ත වාදීන්. අපි හැමෝම පිලිගන්...L.T.T.E. කියන්නේ ත්‍රස්ත වාදීන්. අපි හැමෝම පිලිගන්නවා එක. එත් අදටත් ඔව්න් ලංකාව තුලදීම ඔවුන්ගේ විරුවන් සමරනවා. වගකිව යුත්තන් බලහ්ගෙන ඉදදීම. එක අපේ රනවිරුවන්ට කරන උපහාරයක්ද? ඇයි මේවා ගැන අපේ මිනිස්සු කතා කරන්නේ නැත්තේ?Sankalpahttps://www.blogger.com/profile/00613252514270499058noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-49892316446400672642015-05-20T02:17:50.720+05:302015-05-20T02:17:50.720+05:30//මතක තියාගන්න කරුණට සැප ගන්න වියදම් කළේ අපි හැමෝම...//මතක තියාගන්න කරුණට සැප ගන්න වියදම් කළේ අපි හැමෝම.//<br />හරි! කරුණා හිටිය කොටියෙක්. විග්නේෂ්වරන් හිටිය විනිසුරෙක්. හිටිය කොටියා අද දේශපාලන ප්රවාහයට එක්කහු වෙලා ප්‍රසිද්ධියේ පිළිගන්නවා ත්‍රස්තවාදය රටකට අවශ්‍ය නැති බව.. ඔහු නොබියව ප්‍රකාශ කරනව යුද්ධය හා සම්බන්ධ සියලු තොරතුරු සමහරු යට ගහන්න, විකෘති කරන්න හදන..නමුත් විග්නේෂ්වරන් තවමත් ත්රශ්වාදය වෙනුවෙන් පෙනී සිටිනවා..මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම කරුණා කොටියෙකු ලෙස ගත කල ජීවිතය සාධාරණීකරණය කරන බව..ආකල්පමය වෙනසක් ඔහුගේ වුණු බව පක්ෂ පාට භේදයෙන් තොරව පිළිගන්නට වෙනවා..ඒ වගේම යුද්ධ සැලසුම්වලදි ඔහුගෙන් ලද තොරතුරු නොවැදගත් වුණා කියලා පිටින් බලන ඔබටත් මටත් කියන්නට බැහැ..එසේම සිවිල් සමාජය හා ගැටෙමින් ත්‍රස්තවාදී ආකල්ප දරන්නෝ තවම උතුරේ ඉන්නවා..<br /><br />අනික් කාරණය කරුණාට සැප විඳින්න ඔබ වියදම් කළා වගේම ඔබත් මමත් අපේ වැඩිහිටියනුත් ඇතුළු සකල ශ්‍රී ලංකාවාසී හැමදෙනාම කොටි සංවිධානය තර කරන්නටත්, දියුණු කරවන්නටත් පිරිවැය දැරුවා.ඔවුන් පෝෂණය කොට මහා විනාශකාරි මිනීමරු සංවිධානයක් බවට පත්කළේ ප්‍රේමදාස, රනිල්, චන්ද්‍රිකා ඇතුළු දේශපාඥයෝ ඔවුන්ගේ බූදල්වලින් නොවෙයි..කොටි නිරපරාදේ විනාශ කල මහජන දේපල, මිනිස් ජීවිත අසීමාන්තිකයි, ඒ විනාශ වුණෙත් ඔබෙයි මගෙයි වත්කම තමයි..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-48553183007006434302015-05-19T23:24:15.992+05:302015-05-19T23:24:15.992+05:30මනුස්සකම සමරන්න දන්නෙ නෑ අපි තාම. සමරන්නෙ අමනුස්සක...මනුස්සකම සමරන්න දන්නෙ නෑ අපි තාම. සමරන්නෙ අමනුස්සකම. උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි. අලුතින් හිතමුAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.com