tag:blogger.com,1999:blog-2800114261235070536.post8393385089957507413..comments2023-12-22T15:52:28.836+05:30Comments on Danishka's Diary: ටෙක්කතා පටිගත කිරීම අතරේ ගුවන් ප්රහාරDanishkahttp://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2800114261235070536.post-91938256370190817132009-02-21T15:26:00.000+05:302009-02-21T15:26:00.000+05:30පළවෙනි කොටසෙදි අපි හදුන්වාදීම පමණයි කළේ. දෙවෙනි වැ...පළවෙනි කොටසෙදි අපි හදුන්වාදීම පමණයි කළේ. දෙවෙනි වැඩසටහනේදි තමයි ගැටලු සඳහා පිළිතුරු ලබා දුන්නේ.

01. http://www.techkatha.com/2009/01/28/techtalk-welcome/

02.http://www.techkatha.com/2009/01/31/techkatha-first-show/

03. http://www.techkatha.com/2009/02/07/techkatha-ep3-game-developers-q-and-a/

04. http://www.techkatha.com/2009/02/15/techkatha-ep4-q-and-a-sinhala-unicode-help/Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-48393804458521563912009-02-21T14:21:00.000+05:302009-02-21T14:21:00.000+05:30මමනම් තාම ඈහුවෙ 3 විතරයි. කෝ 4 ??මොනව උනත් ඔයාලගෙ ...මමනම් තාම ඈහුවෙ 3 විතරයි. කෝ 4 ??
මොනව උනත් ඔයාලගෙ වෑඩේ නම් නියමයි
ටෙක් කතා රොක්ස් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-72392345155400131652009-02-21T11:38:00.000+05:302009-02-21T11:38:00.000+05:30@හර්ෂ,මලින්තගේ ඔලුවේ මැහුම් දාලා.. තාම රිදෙනවලු, ඇ...@හර්ෂ,

මලින්තගේ ඔලුවේ මැහුම් දාලා.. තාම රිදෙනවලු, ඇදයටින් එද්දි ඔලුව වැදිලා වැදිලා. :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-80419314375032607252009-02-21T09:54:00.000+05:302009-02-21T09:54:00.000+05:30ඔය කිව්වට මලින්තයි ඩනිෂ්කයි දෙන්නම හොඳටම බයවෙලා හි...ඔය කිව්වට මලින්තයි ඩනිෂ්කයි දෙන්නම හොඳටම බයවෙලා හිටියෙ.. :D

අපිනම් ආරක්ෂක ස්ථාන වලට ගිහින් දාඩිය දාගෙන බලන් හිටිය.. ඔක්කොම සද්ද බද්ද ඉවර උනාට පස්සෙ.. ආයිත් ටෙක්කතා රෙකෝඩිං පටන් ගත්ත.

කොහොම උනත් වැඩි හානියක් නැතුව ත්රස්තවාදී ගුවන් යානා දෙකම විනාශ කරන්න පුලුවන් වෙච්චි එක ලොකු දෙයක්.. ආයිත්නම් ඉතින් ඒ කරදර නෑ.. හුරේ.....

හැබැයි IRD එකේ මියගිය සහ තුවාල
වෙච්ච හැමෝ ගැනම දුකයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-83116927910613062392009-02-21T06:57:00.000+05:302009-02-21T06:57:00.000+05:30Oh! TechKatha 5 th ennada yanne?Download kalaata t...Oh! TechKatha 5 th ennada yanne?

Download kalaata thawama 4 ahuweth nae :)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-9759477717835288342009-02-20T23:50:00.000+05:302009-02-20T23:50:00.000+05:30ඔන්න ඉතින් අපි ආයෙත් පටිගත කිරීම පටන්ගත්තා. :) අනෙ...ඔන්න ඉතින් අපි ආයෙත් පටිගත කිරීම පටන්ගත්තා. :) අනෙමන්දා මලින්ත නම් ඇද යට.Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-2800114261235070536.post-45209178799283654812009-02-20T23:34:00.000+05:302009-02-20T23:34:00.000+05:30මේ ගොල්ලන්ට මං කිවුවා විදුලිය නැහැ කියලා.. මෙයාලා ...මේ ගොල්ලන්ට මං කිවුවා විදුලිය නැහැ කියලා.. මෙයාලා ඒගොල්ලන්ට තියෙනවා කියලා ටෙක්කතා පටන් අරන්.. පස්සේ ජනෙල් ගාවින් ඈත් වෙලා ඉන්න කිවුවාම මේ අයියලා ටික ජනෙල්වලින් ඔලු දාලා මල් වෙඩි බලන්න ගිහින් ළඟින්ම බෝල පිපිරුණාම තමා බය වෙලා තියෙන්නේ ..
(තව පොඩ්ඩෙන් ටෙක් කතාවලට බෝම්බ ගැහුවා කියලා මාව තමා අල්ලන් යන්නේ (සිනා))..
තාම රස්නේ ඉවර නැහැනේ.. බලමුකෝ තව මොනවද වෙන්නේ කියලා..කවුද දන්නේ දේශීය ආදායම් එක ඇතුළෙනුත් ප්ලේන් මතුවෙයිද කියලා ;)සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.com