Skip to main content

Posts

වැල්ලේ දේවාලේ.......

පහුගිය කාලේ ගාල්ලේ FOSS වැඩක් අහවර කරලා අපි වැල්ලේ දේවාලේ පැත්තේ ගියා. මම නම් වැල්ලේ දේවාලේ ගැන ඒ හැටි අතීත විස්තරයක් දන්නේ නැ.. දන්න කෙනෙක්ට මෙතන කමෙන්ට් එකක් දාන්න පුලුවන් ;-) දකුණු පැත්තේ කොනෙ තියෙන්නේ වැල්ලේ දේවාලේ තමා.. හැබැයි එදා වැල්ලට වෙලා කයිය ගගහා හිටියා මිස එක්කෙනෙක්වත් දේවාලෙට නම් ගියේ නැ! මේ ගමනට බන්දුල, හේරත් ඇදුරන් දෙදෙනා සමඟ කල්හාර, තාරක සහ අනුෂ්කත් එක් වුනා. ටික වෙලාවකින් තවත් යාලුවෙක් ආවා.. එයා ගෙන් නම් බේරෙන්න බැ :D

Mahapola, MoE, OLPC, FOSS

sorry.com! some how Mobitel took the MoE stall poor management of Mahapola anyway we moved to another place :) Kids and OLPC Sugar on Desktop with Fedora Education Spin Friends.. and Freedom...

OLPC Installation @ MoE Sri Lanka

Last week the OLPC Sri Lanka Foundation, LKLUG and MoE installed 1k OLPC systems for the MoE's pilot project. Demo by Deep.. Content Development Team These teachers have been created content related to the school syllabus. Bud ~ geekaholic

Manage your proxies with FoxyProxy

If you have more than one proxy to access outside networks, Use FoxyProxy . FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc. FoxyProxy support for Firefox 2.0 to 3.6pre