Skip to main content

Posts

Showing posts with the label අනුරාධපරය

උතුරු මැදපලාතේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ වැඩසටහන්

පසුගිය මාස දෙක තුළ ලංකාවේ විශාලතම පලාත වන උතුරු මැද පලාතේ ලිනක්ස් භාවිතය නැන්වීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම සහ මැදවච්චිය අධ්‍යාපන කලාප සඳහා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාප සඳහා ද හන්තාන ලිනක්ස් භාවිත කරමින් විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ දෙදින පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අදාල කලාප අධ්‍යාපන කාර්යයලාවල සහාය ඇතිව එම ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව නිමා විය. අනුරාධපුර දිස්ත්‍රික්කය :   තඹුත්තේගම අධ්‍යාපන කලාපය දිනය  : 2011 මැයි මස 20 හා 21 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය සම්බන්ධීකරණය :- තුසිත කුමාර මහත්මා    කැබිතිගොල් ලෑව අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජුනි මස 08 හා 09 වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා ස්ථානය : මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මැදවච්චිය සම්බන්ධීකරණය :- ලයනල් මහත්මා පොලොන්නරුව දිස්ත්‍රික්කය : හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය දිනය  : 2011 ජූලි මස ...