Skip to main content

Posts

Showing posts with the label දේශීයකරණය

පරිවර්තන මැරතන් තරඟය - 2010 අප්‍රේල්

ඉතින් මීට කළින් සටහනක දැන් වූ පරිදි පරිවර්තන මැරතන් තරඟය 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00ට ආරම්භ කළා. මෙය පසුදා රාත්‍රී 12.00 තෙක් පුරා පැය 27 ක් අඛණ්ඩව පැවැත් වුනා. පාසැල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, තොරතුරු තාක්ෂණ අංශයේ වෘතිකයින්, රාජ්‍ය අංශයේ නිලධාරින් සහ කලා වැනි තොරතුරු තාක්ෂණ අංශයෙන් පරිබාහිර අය මෙන්ම මෙරටින් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයින්ද පරිවර්තන මැරතන් දුවන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පැවැත් වූ පළමු පරිවර්තන මැරතන් තරඟය මෙයයි. එවගේම ලංකාවේ වැඩිම පිරිසක් එකවර ප්‍රජා ව්‍යපෘතියකට එක් වූ පළමූ අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ. කල්හාර සහ අනුෂ්ක වැඩ (තාරක සහ බන්දුල පුෂ්පකුමාර මෙතන නැ) රෑ නම් ඉතින් ෆොටෝ ගහන්න අපේ කාටවත් විවේකයක් තිබුනේ නැ. මැරතන් පටන්ගන්න උනේ විස්ටා මැසිමක් සහ ෆෙඩොරා මැසිමක් සමඟ. ලැබ් එකක් නිසා ඇතිවෙන්න මැසින්. ;-) විස්ටා මැසිමේ ඉතින් පුදුම දුකක් වින්දේ. විජේසේකර කීබොඩ් එක නුහුරු කම ලොකු අවුලක්. මොකද මට වතුර පාරක් වැදුනේ මැරතන් පටන්ගන්න සිටි 27දා හවස 2.00ට විතර. ආයේ මුකුත් නැ ලැප් එකටම වැදුන ලස්සනට. කරන්න දෙයක් නැ හැකි ඉක්මනින් ලැප අනිත් පැත්ත හරවලා (වතුර ඇ...

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

2010 වසර සඳහා නිවාඩු සිංහලින්

ඔබේ විද්‍යුත් තැපැල් මෘදුකාංග සඳහා එක් කරගැනීමට හැකි ආකාරයෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකාවේ නම් කර ඇති නිවාඩු පහත සැබැඳියෙන් ලබා ගත හැක. මීට සුලු මොහොතකට පෙර Mozilla ව්‍යාපෘතියට ලබා දුන් අතර, එම ics ගොනුව ඔබේ අනෙකුත් මෘදුකාංග සමාගම් විසින් සකස් කළ දිනදර්ශන මෘදුකාංග සඳහාද එක් කරගත හැක. 2010 වසර සඳහා නිවාඩු: http://snavin.fedorapeople.org/SriLanka_Calendar2010.ics ගුගල් කැලැන්ඩරයද පහත ආකාරයෙන් ඔබට භාවිත කළ හැක :) මෙන්න කේතය.. <iframe src="http://www.google.com/calendar/embed?src=7cgdoobatsun57all6rms3gd1s%40group.calendar.google.com&ctz=Pacific/Auckland" style="border: 0" width="800" height="600" frameborder="0" scrolling="no"></iframe> ගුගල් දිනදර්ශනයට යන්න http://bit.ly/85LMWB දන්න කෙනෙක් ඉන්නවා නම් 2011 සඳහා නිවාඩු දෙන්න. මොකද 2010 සහ 2011 එකවර යාවත් කරන්න පුලුවන්.. ඒවගේම මෙම දිනයන්ගේ කිසියමක් දෝෂයක් ඇති නම් හැකි ඉක්මනින් දැන් වීමට කාරුණික වන්න.

2010 New Year Gift from the KDE Sinhala Project

Last night (Last year ;-) ) we completed the most essential packages of the KDE project, in order to be released in Sinhala (si) Language. KDE 4.4 will be released on 9th February 2010, and we are expecting the KDE Sinhala RC1,on 6th January 2010. :) KDE Sinhala project team wish you all a Very Happy 2010! Yes, we keep working towards a fully localized version of KDE!

ජාතික මට්ටමේ පරිගණක/අධ්‍යාපන ව්‍යපෘතියකට ඇරයුම්..

දැනට පාසැල් ගුරුවරු සහ වෙනත් පිරිස් මඟින් පරිවර්තනය කළ ඉදිරියේදි මෙරට දරුවන් අතරට යන මෙහෙයුම් පද්ධතියක සෝදුපත් බැලීමට දායක විය හැක ඔබටයි මේ ආරාධනය. මෙහිදි කිසිදු ගෙවිම් සිදු නොවන අතර වගකිමෙන් කටයුතු කළ හැකි අය කරුණාකර දන්වන්න. ඔබ කළ යුත්තේ: දැනට පරිවර්තිත කොටස් වල සෝදුපත් බැලීම, සිංහල පරිවර්තනය සඳහා භාවිතා වන වචන අදාල මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය සමඟ ගැලපේද බැලීම, එසේ නොගැලපේනම් නිසි වදන් යෙදීම. සුදුසුකම්: 01. අලස නොවි තමාට පැවරෙන කාර්යය අවසානය තෙක් මැනවින් ඉටු කිරීමේ හැකියාව 02. තොරතුරු තාක්‍ෂණය සහ සිංහල පිළිබඳ අවබෝදයක් තිබීම * මෙහිදි ඉංග්‍රිසි දැණුම අවශ්‍ය වන අතර ඉංග්‍රිසි 100% දැනගත් පමණින්ම මෙම කටයුත්ත කළ නොහැක. මන්ද පරිගණක/මෘදුකාංග පිළිබඳ නිසි අවබෝධයක් අවශ්‍ය වේ. 03. පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පරිගණක දැණුම ඇති අය. අවශ්‍ය දේ: පරිගණකයක් අදාල මෙහෙයුම් පද්ධතියේ (Linux) LiveCD එක පිරික්සීමට VirtualBox වැනි මෘදකාංගයක් සිංහල [සයුර හෝ විජේසෙකර යන ඕනැම ක්‍රමයකින් ලිවිය හැක) Lokalize, poedit වැනි පරිවර්තන මෘදුකාංග මෙම ව්‍යපෘතිය ඉතා අවම පහසුකම් ඇති කුඩා පාසැල් තුළ මේ වසර තුළදි...

කලකට පස්සේ!!

ඔන්න ඉතින් කලකට පස්සේ ආයෙත් පුංචි පහේ නිදහස් සහ විවෘත මෘදුකංග ( Free and Open Source Software ) හදුන්වාදිමේ වැඩසටහන් ඉදිරිපත් කෙරුනා බටපොල නවෝද්‍යා පාසැලේදි. පසුගිය මස 26 වැනි අඟහරුවාදා දින එම විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩංගනයෙදි පැවැත් වූ මෙම වැඩසටහන ගයාන් තාරක මල්ලිත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන ඔහුගේ මැණියන්ගෙත් දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. තොරතුරු තාක්‍ෂණ විශයට වගකීමක් එතුමියට විදුහල තුළ නොතිබුනත් ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දීම පැසසිය යුතු කාරණයක්. මේ වැඩසටහන සඳහා බන්දුල පුෂ්පකුමාර ඇදුරු තුමා, කල්ප පැතුම් , වී අමිත්ත, ගයාන් කල්හාර , අනුෂ්ක ලක්මාල් යන අය දායකත්වය ලබා දුන්නා. මෙම වැඩසටහනේදි GNU/Linux (උබුන්ට සහ ෆෙඩෝරා දෙකම) පිහිටුවා ගැනීම, GNU/Linux Desktop, Gnome , Fedora සහ Firefox සිංහල ව්‍යපෘති හදුන්වා දෙන ලදි. පාසැල සවස 12.30ට අවසන් වීම නිසාත් සවස 1.00ට එම ස්ථානයේ ගුරු රැස්වීමත් නිසා වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට සිදු උනා. ඉතින් වැඩසටහනේ තවත් රූප ටිකක් බලන්න ආස නම්..... මෙන්න flickr (ගන්න ඔක්කොම අප්ලෝඩ් කරන්න නම් කම්මැලියි :( ) දැන් ඔන්න ලංකාවේ හොඳම පාසැල් පරිගණක විද්‍...

දෙවසරක අතීතය....

මීට වසර දෙකකට පෙර එනම් 2007 අප්‍රේල් මස 11 දින Red Hat සමාගම යටතේ දේශියකරණයට එක් වුයේ ඊට පෙර එම සමාගමේ සිංහල වෙනුවෙන් කටයුතු කළ මා මිත්‍ර ටිරෝන් වෙනත් අංශයකට යොමු විමෙන් ඇති වූ පුරප්පාඩුව පිරිවීමටයි. ඉතින් මේ කතා සියල්ල ඇරඹීමට පළමුව කිව යුතු එක් දෙයක් ඇත. එනම් දැනට සිටින බොහෝමයක් සහ එවකට සිටි සියළු සිංහල යුනිකෝඩ් ලැදි මිතුරන් මුණගැසුනාක් මෙන් ටිරෝන් හමු වුයෙ සිංහල යුනිකෝඩ් සමූහය හරාහායි. පුෂ්පකුමාර සහෝදරයාගේ ඇරයුමින් සිංහල යුනිකෝඩ් සමුහයට එක් වුයේ එය භාවිතා කරන්නට ආරම්භ කර දින කිහිපයකට පසුවයි. ඉතින් ඇරඹූ තැන තවමත් මතකයේ තිබෙන බව සිංහල යුනිකෝඩ් සමූහයේ මිතුරන්ට සතුටින් දන්වා සිටිමි. කෙසේ වෙතත් අදාල අරමුණු වලින් ඉවතට ගමන් කෙරුණු එම සමූහයෙන් නොදන්වාම වසර කිහිපයකට පෙර ඉවත් විය. දැනට සක්‍රීයව සිටින සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයද බිහිවුයේ එම සමූහයෙ සිටි මිතුරන් පිරිසකගෙනි. මා මෙහිදි දේශීයකරණය ලෙස දක්වන පදයේ අංශ දෙකක් ඇත. එනම් පරිගණකයේ සිංහල පිහිටුවීම පළමු සහ වැදගත් අංගයයි. අනෙක පරිගණකයේ අවශ්‍ය මෘදුකාංග/යෙදුම් සිංහලින් සැකසීම දෙවැනි කොටසයි. පළමු අංගය සඳහා අනුරාධ රත්නවීරන් විසින් මහත් කැපකිරී...

Firefox exceeded IE ~ 48% of the browser market in Sri Lanka

Source: StatCounter Global Stats - Browser Market Share According this graph more than 48% of the browser market share [ in Sri Lankan] handle by Firefox FOSS web browsers as at 15th March 2009 : Firefox - 48.86% IE - 45.29% This impact was due to Fireofx 3.0 !! Similarly Firefox became the most popular web browser in Europe last week. South Korea.. Source: StatCounter Global Stats - Browser Market Share India.. Source: StatCounter Global Stats - Browser Market Share Japan.. Source: StatCounter Global Stats - Browser Market Share

Amarok සිංහල [ඇල්ෆා නිකුතුව]

Amarok කියන්නේ ලිනක්ස් වලට තියෙන හොඳ මාධ්‍ය වාදකයක්. ඉතින් දැන් ඇමරොක් ටිකින් ටික සිංහල වෙනවා. :) මෙකේ තව වැඩ කරන්න තියෙනවා. ඉතින් පොඩි පහේ පෙර දැනුම් දීමක් තමයි මේ කළේ. :)

Sinhala NOT Sinhalese

If you still use "Sinhalese" as the language name in your localization project, pls revert it to "Sinhala". "Sinhala" is the preferred word for the language as per the Sri Lankan constitution and ISO 639: http://www.constitution.gov. lk/downloads/Chapter%20IV%20-% 20Language.pdf 18. 3[(1)] The Official Language of Sri Lanka shall be Sinhala. http://www.loc.gov/standards/ iso639-2/php/code_list.php sin si Sinhala; Sinhalese * Sinhala language * Sinhala script * Sinhalese people

Shiretoko Firefox 3.1

ඔබට දැන් Firefox 3.1 හි සිංහල නිකුතුව පීරික්සිය හැක. මේවන විට බීටා 3 නිකුත් වී ඇති අතර නුදුරු දුනයකදි අවසන් නිකුතුව ලබාගත හැක. Firefox 3.1 බීටා 3 ලබා ගැනීමට වින්ඩෝස් | ලිනක්ස් | මැක් භාවිත කර සිංහල පරිවර්තනයේ දෝස් ඇත්නම් දන්වාසිටීමට කාරුණික වන්න. නවතම නිකුතුවේ ඇති දෑ... Tag Autocomplete Bulk tagging support Awesomebar improvements (control, privacy) Performance improvements Enhanced compatibility checking during upgrades - addons Plugin blocklist fixes - addons Basic tab switch preview Better default controls for video Software updater, permissions fixes Password Manager to mozStorage Performance improvements Theme cleanup SSL error pages improvements Private browsing mode Improvend CMS performance Aero Glass support in chrome on Vista downloadable fonts HTML5 Canvas Text API HTML5 Canvas Shadows API HTML5 Canvas CreateImageData Rendering video to canvas Node iterator HTML5 drag-drop API Cross-site XHR ElementTraversal script defer CSS3 text-shadow CSS3 box-shadow CSS3 column-rule CS...

OpenOffice.org Sinhala drama

පසුගිය වසරේ මෙය රඟ දැක් වීමට සූදානම් වුවද. නලු නිළියන් සොයා ගැණීමට අපහසු වූ අතර. පුහුණු වීම් කටයුතු ඉතා කෙටි කලත් තුළ සිදු කීරිමට සිදු විය. දැන් මෙය අවසානයක් කරා ලගා වීමට ආසන්නන ඇති අතර, 2007 ජූලි සිට මේතාක් දුරට රැගෙන ආ OpenOffice.org සිංහල සඳහා කිසියම් හෝ අයුරකින් සහාය දැක්වු පිරිස නම්; ශ්‍රීශානු, කල්ප සහ හර්ෂණ. මින් බාහිරව කිසිදු පුද්ගලයෙකු මෙහි එකදු වචනයක් පරිවර්තනය කර නොමැති බව පවසන්නේ මතු ඇති විය හැකි ගැටලු දැන්ම දිස්වෙන නිසාවෙනි. OpenOffice.org සිංහල ව්‍යාපෘතිය ලිංපදිංචි කිරීම සහ OpenOffice.org සිංහල පරිවර්තනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය නිකම්ම නිකන්න පුස්සක් වන්නේ, අදලා පුද්ගලයා (OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය සිදු කළ ) කිසිදු පරිවර්තනයක් නොකළ නිසාවෙනි. එමෙන්ම 2007 වසරේදි Red Hat ආයතනය යටතේ මා මෙම ව්‍යාපෘතිය ඇරඹීමේදි ඔහු අවසන් කළ ගොනු ලබා නොදුන්නේ 'ඇයි ඔයාට ඔයාගේම පරිවර්තනයක් නොකරන්නේ?' යයි අසමිනි. ඉතින් ඉහත නම් සඳහන් කළ සිංහල ලැදි පිරිස දායකත් වය දැක් වූ අතර වෙනත් කිසිදු මානව සම්පත් දායකත්වයක් හිමි නොවීය. තවද එම පිරිස...

ෆයර්ෆොක්ස් ගන්න සිංහල පිටුවක්

වසරකට අඩු කාලයක් තුළ නිම වූ Firefox 3 සිංහල නිකුතුව ලබා ගැනීමට දැන් මොසිලා වෙතින් සිංහල පිටුවක් වෙන් කර ඇත. මේ නිසා භාෂා 50ක් තුළ සිංහල සෙවිමට තවදුරටත් සිංහල පරිශීලකයන්ට කරදර විය යුතු නැත. අපේ බසින් තිබෙන නිකුතුව අපේ සිංහල බසින්ම ඇති පිටුවකට කෙලින්ම ගොස් ලබා ගන්න. මේ වන විටත් මොසිලා හි පර්යේශණ සේවාදායකය ඇටි මෙම පිටුව අද රාත්‍රියේ හෝ හෙට දිනයේ සක්‍රීය වීමට නියමිතයි. මේ වන විටත් නිකුත් වීමට නියමිත මොසිලා සිංහල අංග කිහිපයක්ම නුදුරු දිනවල දි ඔබට දැකගත හැක.

Mozilla Mobile Firefox ~ fennec

මොසිලා ෆයර්ෆෝක්ස් හි ජංගම දුරකතන සඳහා නිමවු නිකුතුව Fennec නමින් එළිදැක්වෙන අතර එය ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ පරිශීලනයට පහසු ලෙස නිමවා ඇත. මෙම ගින් ජංගම දුරකතන භාවිත කරන්න හට විවෘත මූල වෙබ් බ්‍රවෘසරයක් නොමිලේම ලගා ගත හැක. එමෙන්ම ඇඩෝන භාවිතය මෙන්ම ඉතා පහසු වෙබ් ගවේශන අත්දැකීම්ද ඔබට ලැබේ. එමෙන්ම මෙහෙ කේතය එලිදක්වන නිසා වෙනත් නිර්මාණකයින්ට තවදුරටත් සංවර්ධන කටයුතු කළ හැක. මේ ෆෙනෙක් කියන්නේත් තවත් නරියෙක්ම තමා, ඇත්තම නරියෙක්. සහරා කාන්තාරයේ ඉන්නා වූ පොඩි නරියෙක්. ස්ථාපන උපදෙස්: https://wiki.mozilla.org/Mobile/Fennec/Releases මෙම නිකුතුව N800 සහ N810 නොකියා ජංගම දුරකතන මත නිසියාකාරව ක්‍රියාත්මක වේ. එමෙන්ම දින කිහිපයකට පෙර මෙම ජංගම දුරකතන සඳහා වන Fennec ගවේශකයේ සිංහල පරිවර්තන කටයුතු අවසන් විය. :) පසුගිය Mozilla සමුලුවේදි Fennec හදුන්වාදුන් අයුරු..

OpenOffice.org towards 40% market share

OpenOffice.org recently released the new version 3.0 and it was downloaded 3 million times in its first week. Most surprising is the fact that over 80% of downloads were from Windows users. OpenOffice.org's goal 40 percent of the market share for office software by 2010. OpenOffice.org Sinhala version will be release in near future. Read more: http://why.openoffice.org/why_foss.html http://why.openoffice.org/why_edu.html

නිදහස සොයන සිසු දරුවන්...

SFD2008 Galle, Sri Lanka , originally uploaded by danishkanavin . පසුගිය සැප්තැම්බර් 20 වන දින ගාල්ල ඔල්කට් විද්‍යාලයේදි පැවැත්වු නිදහස් මෘදුකාංග දිනයට පැමිණි සිසු පිරිසයි මේ. SFD2008 Galle, Sri Lanka , originally uploaded by danishkanavin . උදේටත් නොකා පාසැල් එන දරුවන් සිටින අප රටේ නිසි මෘදුකාංග බලපත්‍රයක් ගැනීමට එක් පරිගණකයකට දහස් ගණනින් මුදල් වැය කළ හැකිද? ලංකා ලිනක්ස් මිතුරු සමූහයේ සාමාජිකයන් මෙම වැඩසටහන මෙහෙය වූ අතර එය ගාල්ල අධ්‍යාපන කොට්‍ඨාශයේ ගුරු මහතක වන බන්දුල මහතා විසින් සංවිධානය කරන ලදි. උදැසන 8.30 සිට සවස 5.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාමත්මක වූ මෙම වැඩසටහන සමඟ එක් වූ ගුරු සිසු පිරිස 500ක් පමණ විය. ලංකා ලිනක්ස් මිතුරන් අතරින් අනුරාධ, සුචේත, චමිත්, ගවීන්, ප්‍රගීත් මෙම වැඩසටහනට සහභාගි විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තවත් මෙවැනිම උත්සවයකට සහය දීම සඳහා ගවීන් සහ ප්‍රගීත් සමඟ මා දහවල් ආහාරය සඳහා වැඩසටහන නිමවූ පසු පිටත් වීය. ඒ තොරතුරු පසුවට...

සිතන්නට යමක්....

ගුගල් වෙතින් එන පහත තොරතුරු අනුව ඔබට මොකද හිතෙන්නේ? මේක ක්ලික් කර බලන්න ලංකාවේ අයත් දැන් සෙවුම් භාවිතය හොදමට්ටමකට කරනවා නේද? කෙනෙකුට ඒක වැඩකට ඇති දෙයක් ලෙස නොපෙනුනත් දැන් බලන්න සිංහල වචනයක් යොදා සොයන අයත් ඉන්නවා... මේක ඇත්තටම හොඳ ප්‍රවනතාවයක්, සිංහලින් ලිවීම වගේම සිංහලින් සෙවීම. :) තවත් දෙයක් පසුගිය 11 දා පැමිණීමට නියමිතව තිබු ෆයර්ෆොක්ස් 3.0.2 අද නිකුත් වනවා. එපමණක් නොවේ, අද සිට සිංහල නිකුතුව තවදුරටත් බීටා නිකුතුවක් නොවනු ඇත. සහාය දුන් සැමට තුති!

Firefox 3.1 බීටා 1

මෙම වසරේ අවන් කාර්තුවේදි එළිදැක් වීමට නියමිත මෙම නිකුතුව සඳහා සිංහල පරිවර්තනය මිට සුළු වේලාවකට පෙර අවසන් වූ අතර, දැනට Windows සහ GNU/Linux සඳහා ස්ථාපන ගොනු සූදානම්ව ඇත. :) දැනට පහත ගුණාංග සඳහා ඛේතයන් ලියා අවසන් කර ඇත. Improvend CMS performance Aero Glass support in chrome on Vista HTML5 Canvas Text API Rendering video to canvas ElementTraversal script defer CSS3 text-shadow CSS3 box-shadow CSS3 column-rule CSS3 :nth-* selectors CSS3 media queries CSS2.1 white-space:pre-line CSS2.1 generated content CSS3 border-image HTML5 audio/video Ogg Vorbis and Theora codecs worker threads එමෙන්ම දැනට පහත දැක් වෙන කොටස් සාර්තකව සංවර්ධනය වෙමින් පවති. Awesomebar improvements (control, privacy) Performance improvements Enhanced compatibility checking during upgrades Plugin blocklist fixes Better default controls for video Software updater, permissions fixes Theme cleanup Private browsing mode downloadable fonts HTML5 Canvas Shadows API HTML5 Canvas CreateImageData HTML5 drag-drop API Cross-site XHR C...

මාරවිල සිට ලියමි..

හලාවත ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ විෂය උගන් වන ගුරුවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුවේ පළමු දිනය (12 දින) සාර්ථකව නිම විය. ගුරුවරුන් 40 දෙනෙකු පමණ මෙම වැඩ සටහන සඳහා සහභාගි විය.