Skip to main content

Posts

Showing posts with the label Lanka

Hanthana Linux School Labs Project Progress Report - 2012 March 22

Project 1: Sagalapura College, Biganthalawa, Kadapola Walapane Education Zone, Central Province This was meant to be our maiden School lab and we promised them to provide new computers. This project can be initiated as soon as the computers are available. College has enough room for a laboratory and local politician have promised to provide the electricity supply. Summary: 5 Computers required to initiate the project. Note: 5 new computers are urgently needed. Coordinator: Athula Herath 0718-217443 Project 2: Malalgoda Siri Seewalee Primary College, Ahangama (Galle Education Zone) Currently operational with one computer. There is a possibility to add three more computers after Sinhala Tamil New Year. Note: Group of Officers of Asian Development Bank and Provincial Education Office inspected the school on March 21, 2012 Other Requirements: Need equipment for Electrical wiring and Computer networking Coordinator : Bandula Pushpakumara 0716-146331 Project 3: Dekat...

OpenOffice.org සිට LibreOffice වෙත යන si.openoffice.org

දැනට පවතින තත්ත්වය අනුව OpenOffice.org සඳහා කටයුතු කළ ප්‍රජාව ඉන් ඉවත් වී ඇති අතර දැනට 100%ක්ම වැඩ කරන්නේ Document Foundation එක යටතේ ක්‍රියාත්මක වන LibreOffice ඉදිරියට ගෙන ඒම සඳහායි. දැනට ඉතා සක්‍රීයව මෙම කටයුතු සිදු වන අතර OpenOffice .org සඳහා කටයුතු කළ ප්‍රජාවේම කොටසක් වන ශ්‍රී ලාංකික OpenOffice.org ප්‍රජාවද මෙම මෙලෙසම කටයුතු කරනු ඇත. මෙතෙක් සිදු කළ පරිවර්තන එලෙසම සුරැකී ඇති අතර, එම පරිවර්තන ඉදිරි LibreOffice සඳහා කෙරෙන සිංහල පරිවර්තන කටයුතු සදහා භාවිතා වේ. මෙම ලිපිය ලියන මොහොත වන Document Foundation වෙත Oracle සමාගම සහාය දක්වා නැත. ලොව ප්‍රධාන පෙලේ Linux සමාගම් වන Red Hat , Novell , Canonical මෙම LibreOffice සඳහා සහාය දක්වන නිසා ඉදිරියේදි Fedora , Red Hat , Suse , OpenSuse , Debian , Ubuntu , Mandriva යන මෙහෙයුම් පද්ධතිවල ඔබට දැකගනු හැකි වන්නේ OpenOffice.org නොව LibreOffice මෘදුකාංගයයි. පැහැදිලිව තවමත් OpenOffice.org පවතින්නේ Oracle සමාගමේ සෙවනැල්ල යටතේ බැවින් OpenOffice.org සඳහා දායකත්වය දීම නවතා ඇත. නමත් OpenOffice.org නමිත් නව පදනමේ ඉදිරි කටයුතු ඇරඹීමේ හැක...