ඔබත් ෆෙඩෝරා භාවිත කරයි නම් plymouth දාලා බලන්න. මෙන්න දාගන්න විදිය. /etc/grub.conf ගොනුවේ ඇති kernel /vmlinuz-2.6.27.5-117.fc10.i686.PAE ro rhgb quiet ලෙස ඇති පෙළට vga=792 කොටස එක්කරන්න උදා: kernel /boot/vmlinuz-2.6.27.5-117.fc10.i686 ro root=UUID=a61c8338-e373-4389-ae00-32942185f7c2 rhgb quiet vga=792 yum install plymouth-plugin-{fade-in,pulser,spinfinity} plymouth-set-default-plugin name (name යනු ඔබට අවශ්‍ය ප්ලගීනයයි ) උදා: plymouth-set-default-plugin solar /usr/libexec/plymouth/plymouth-update-initrd