Skip to main content

Posts

Showing posts with the label MAC

Quick guide to fix your fedora/rhel/centos and Mac from Shellshock bash exploit

Check your Bash version $ bash --version GNU bash, version 3.2.51(1)-release (x86_64-apple-darwin13) Copyright (C) 2007 Free Software Foundation, Inc. Run this following commend on your terminal to find whether your system is vulnerable env x='() { :;}; echo vulnerable' bash -c "echo this is a test" If your system infected by Shellshock you will see the following result. vulnerable this is a test What is the good result?  You don't want worry about Shellshock bug if you see the bellow result in your system bash: warning: x: ignoring function definition attempt bash: error importing function definition for `x' this is a test For Fedora, RHEL, CentOS $yum update bash -y To fix bash on your mac Update brew $brew update Install bash with $brew install bash Now add  /usr/local/bin/bash to /etc/shells I have tested this on my Mac and updated to bash 4.3.25. seems I am safe. :)

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

Chrome නිසා IE ට තවත් තර්ජනයක්!

නුදුරු දිනයකදි නිකුත් වීමට නියමිත Chrome වෙබ් ගවේශකය IE වලට අනිවාර්යෙන්ම තර්ජනයක් වනු නොඅනු මානායි. මෙය අපි කවුරුත් දන්න Google ගේ වැඩක්. එමෙන්ම Chrome එන්නේ විවෘත මෘදුකාංගයක් ලෙසයි. ඇයි මේක අනිත් ගවේශක වලට තර්ජනයක් නැද්ද? දැනට වෙළඳපොල තත්වය අනුව IE හි අගය 80% කටත් වඩා අඩුවීමට පසුගිය ජුනි මස 17 දින නිකුත් වූ Firefox 3 බලපැ බව නොරහසකි. IE හි මෙම වෙළඳපොල පවතින්නේ එය MSFT මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන් ලැබීම නිසයි. කෙසෙ වෙතත් අනතර්ජාය භාවිත කරන්නගේ වඩාත් ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය වන ගුගල් ලබාදෙන මෙම අවස්ථාවෙන් IE හි ආධෛපත්‍ය බිදවැටෙන අතර ෆයර්ෆොක්ස්, ඔපෙරා සහ සෆාරි යන ගවේශක සඳහා ඇති වන බලපෑම එතරම් නොවේ බව මගේ පෞද්ගලිකව විශ්වාසයයි. තවත් දෙයක්, Mozilla හට මුදල් දෙන ප්‍රධානතම පාර්ශවයක් වන්නේ Google, Google සෙවුම පෙරනිමිය ලෙසට පැවතීම සහ Google සෙවුම් දැන්වීම්. ඉතින් බලමු වෙන්නේ මොකද කියලා. අනාවැකි කියන්න තවමත් කල් වැඩියි! කෙසෙ වෙතත් පසුගිස මොසිලා සමුලුවේදි ඉතාමත් ආකර්ශනිය පර්යේශන ඔවුන් පෙන්වා සිටියා. ඉතින් තවත් ගවේශකයක් කරලියට ඒම IE ආධිපත්‍ය බිද වැටීමටත් පරිශීලකයන්හට උපරිම සේවාවක් විවෘත මෘද...

සිංහල බ්ලොග්වරු දැන් Firefox 3.0 Sinhala මත!

දැන් සිංහල බ්ලොග්වරුන්ගේ සිරස්තල සිංහල Firefox දැක ගත හැක. ඔබ දැනටමත් සිංහල Firefox 3.0 භාවිතා කරයි නම් නවතම ශීර්ෂක යටතේ පරික්‍ෂාකරන්න. මීට පෙර BBC ආයතනයේ පෝෂකය වෙනුවට දැන් සිංහල ඔබට අපේම සිංහල බ්ලොග් උණු උණුවේ කියවන්න. සිංහල Firefox මත මෙය ස්වයාක්‍රීයව ආරම්භ වනු ඇත... blogs.sinhalabloggers.com on Firefox 3.0 Sinhala Try your live bookmarks now.. :)

Firefox 3 si latest

No more language packs.. We have our own Firefox locale build Please find the latest build of the Firefox 3 Sinhala locale http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ Linux: firefox-3.0pre.si.linux-i686.tar.bz2 MAC: firefox-3.0pre.si.mac.dmg WIN: firefox-3.0pre.si.win32 .installer.exe WIN: firefox-3.0pre.si.win32.zip Please install Sinhala Unicode as mentioned in; http://www.siyabas.lk/sinhala_how_to_install.html builds updated after every tindebox cycle: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ builds updated once per day: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ Feel free to comment over here. It will help us to make a better product. Cheers!! eNJOY the Fx 3 :D

දුව ලස්සනයි!!

දුව ලස්සනයි කිවට වැඩක් නැනේ බන්දලා දෙන්නත් එපැයි!! මෙන්න ගන්න Firefox 3 si http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ දාගෙන බලන්න ප.ලි: තත්ව පරික්‍ෂණ නිමවන තුරු මෙය ඉතා සීමිත පිරිසකට (අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්) පමණයි ලබා දුන්නේ, මෙය තවමත් පරික්‍ෂණ තත්වයේ බැවිනි. මිතුරණි සමාවෙන්න, uoc එකේ රෂාන් මිත්‍රයා තැන හොයාගත්තනේ.. දැන් ඉතින් තවත් තියන්න ඉන්න දෙයක් නැ :D