Skip to main content

Posts

Showing posts from January, 2015

සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් සහ පාවෙන අවි ගබඩා

අද දිනයේ අහන්න තිබුණු කතාවක් තමයි සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය පාවෙන අවිගබඩාව අතිවිශාල මුදලක් ඉපැයුවලු... දැන් රටේ එලි නොකළ යුතු රහස් පිටට ගියාලු... සොමාලියානු මුහුදු මංකොල්ල කරුවන් සඳහා ලංකාවේන් කරන්නෙ ලංකාව අසලින් ගමන් ගන්නා නැව් සඳහා ආරක්ෂාවක් සැපයීම සහ ඒ ආශ්‍රීතව අවි සැපයීම සම්බන්ද ව්‍යාපාරයක් මිසක ඒ සඳහා මුහුදු මංකොල්ල කරුවන් සම්බන්දව කිසිදු ප්‍රහාරයක් එල්ල කළේ නැ. ඒ වෙනුවෙන් රටවල් 25ක එකතුවෙන් බහරේන් රටේ සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජදානිය, සිංගප්පුරුව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනි, ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, පාකිස්තානය, තුර්කිය, නෙදර්ලන්තය , ඩෙන්මාර්කය, පෘතුගාලය ස්පාඥය සහ කොරියාව වැනි රටවලින් සැදුම්ලත් Combined Task Force 150 ක්‍රියාත්මක වේ. 2014 මාරතු මස සිංගප්පුරුවෙන් නැවියන්, ගුවන් හමුදාව ඇතුලුවු 151ක පිරිසක් මුහුදු මන්කොල්ල කරුවන් මැඩ පැවැත්විමේ අන්තර්ජාතික වැඩසටහනට 9වන වරටත් එක්වූ අවස්තාවයි.   (පිංතූරය http://news.asiaone.com වෙතින්.) 2001 සැප්තැම්බර් මස1 දිනට පෙර ඇමරිකානු නාවුක හමුදාවෙ කොටසක් ලෙස