Skip to main content

Posts

උදව් දෙන්න කැමති අය පෙළ ගැහෙන්න...

නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ උශ්කර පාසලක ළමුන්ට පරිගණක අධ්‍යාපනයට අත හිත දෙන්න කැමති අයට අපිත් එක්ක එක්වෙන්න කියල ඇරයුම් කරනව. පාසලේ නම තමයි සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල. තේ වතු මැදින් ඉතා දුශ්කර ගමනකයන්න වෙනව මේ පාසලට. බස් එකක් නම් දැක්කෙ නැ මම යද්දි නම්. කොහොම උනත් අප්‍රේල් මාසය වන විට පරිගණක 4 හො 5ක් දෙන්න තමයි සූදානම. භාවිත කළ පරිගණක නෙමෙයි අලුත් පරිගණක දෙන්නයි බලාපොරොත්තුව. මොකදපරිගණකයක් කැඩුනම ගොඩක් දුර එන්නත් ඒක හදාගන්න අවට කෙනෙක් නැ ඒ හරියෙ. ඒවගේම මම කලින් මේ පාසලට යද්දි 1 සහ 2 වසර පංති එකට, 5 සහ 6 වසර පංති එකට දමා ඉගැන්විම කරන්න සිදු වෙලා තිබ්බෙ 1 සිට 11 වසරට ළමයි ඉන්න පාසලේ විදුහල්පතිත් තවත් ස්වේච්ජා ගුරුවරයෙක්ද ඇතුලුව මුලු ගුරුමඩුල්ල 9 දෙනෙක් උන නිසා. එක් මැසිමකට 50,000 ලෙස ඇස්තමෙන්තු කලොත් ලක්ෂ 2,50,000ක් පමණ මුදලක් යාවි. ඉතින් දන්න අය හැකි ඉක්මනින් වෙළඳපොලෙ දැනට core i3 ප්‍රොසසරයක් අවම වශයෙන්වත් දාල 2GB RAM එකක් සහිතව LCD/LED මොනිටර් සමඟ, එවගේම UPS සමඟ දෙන්න යන මුදල පිළිබඳ ඇස්තමෙන්තුවක් දෙනවද හනික. දැනටමා දන්නා හිතවතුන් කිහ දෙනෙ සහයට එ...

2013 වසර සඳහා සිංහල දිනදර්ශනය

මීට පෙර වර්ශවල ලබා දුන් ලෙසම මෙවරත් 2013 වසර සඳහා වන සිංහල දිනදර්ශනය ICS සහ ගුගල් දිනදර්ශනයක් ලෙස සූදානම් කර ඇත. ඔබේ ජනප්‍රියතම දිනදර්ශන මෘදුකාංග සමඟ භාවිත කරබලන්න. 2013 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ දිනදර්ශනයට අනුකූලව මෙම දිනදර්ශනය සකසා ඇත. වෙසක් පුර පෝය දින හැර අනෙකුත් පුර පෝය දිනයන් සඳහා වෙළඳ නිවාඩු මෙවර දක්වා නොතිබීම මා විසින් දුටු කරුණක් වන අතර, එය අත්වැරදීමක්ද මෙතෙක් තහවුරු කරගත නොහැකි විය. ICS ගොනුව පහත සැබැදියෙන් බලාගන්න http://people.fedoraproject.org/~snavin/SriLanka_Calendar2013.ics HTML https://www.google.com/calendar/feeds/lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com/public/basic ගුගල් කැලැන්ඩරය ඔබේ වෙබ් පිටුවකට ඉහත ආකාරයට එක් කිරීමට අවශ්‍ය කේතය පහත දැක්වේ <iframe frameborder="0" height="600" scrolling="no" src="https://www.google.com/calendar/embed?height=600&wkst=1&bgcolor=%23FFFFFF&src=lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com&color=%232F6309&ctz=Asia%2F...

Hanthana Linux 17 64bit Edition!

We are please to announce the 64-bit edition of the Hanthana Linux 17 today. You can now download the Hanthana Linux x86_64 Live DVD ISO . Hanthana Linux 17 (i386) released 3 weeks ago received overwhelming feedback from the existing and new users from all over the world with over 9000 downloads so far ( over 15,000 altogether) and counting. Many of our user were eagerly waiting for the 64-bit release, and we apologize for the delay in release. We hate to keep our community waiting but unavoidable technical challenges kept us from releasing this earlier. You may find it hard to believe that Hanthana Linux released are build on personal laptop computer. And in Sri Lanka we are faced with less than 1Mbps internet connection speeds when uploading ISO files to the mirror servers. Plans are underway to get a cloud based build server and we are in need of donations to get this project move forward. Let us know if you willing donate a system with at least 3GB of RA...

Hanthana Linux 17 LiveCD with LXDE!

Hanthana Linux LiveCD, the newest member of the Hanthana Linux family comes out today. While our regular DVD release a complete software repository and latest 3D accelerated desktop, LiveCD will cater the the needs of low resource requirements, personalized software selection and simplicity . You can now download the Hanthana Linux i386 LiveCD ISO . (you can refer our LiveDVD installation guide if you need a help) LiveCD comes to you with all the goodness of Hanthana and Fedora version 17  including software such as   Mozilla Firefox ,  LibreOffice Writer, LibreOffice Calc and LibreOffice Impress and loads of more lightweight applications plus  LXDE . LXDE is an open source lightweight and customizable desktop environment for Linux, which is designed to work with older hardware however it also works perfectly well with modern 3D accelerated graphics hardware. Hanthana Linux LiveCD version is launched in parallel to the Hanthana Linux 17 (S...