Skip to main content

Posts

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ. නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ. ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ. මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුන...

කන්තලේ ලයිට් කණු ගැලවිමේ ව්‍යාපෘතිය!

මෙවර සා.පෙළ විභාගයෙන් කන්තලේ නංගිලා මල්ලිලා ගොඩ දාන්න උදව් දෙන්න හැකි අයියලා අක්කලගෙ උදව් අවශ්‍යව ඇත. ඔබට කරන්න තියෙන්නෙ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සිටින නංගිලා මල්ලිලට විභාගයට සූදානම් වෙන්න උදව් දීමයි. (පිංතූරය i nfolanka.com වේබ් අඩවියෙන්) ඉතින් කන්තලේ ගිහින් උගන් වන්න වගේම, කන්තලේ යන්න බැරි උනත් ගෙදර ඉදන් ටියුට් එකක් නෙමෙ 10ක් හරි හදලා දෙන්න හැකි අයටත් උදව් වෙන්න පුලුවන්. වයස් බේදයක් නැ, දැනට කැම්පස් ඉන්න අය, ගුරුවරු සහ ඔනම වෘතියක හෝ පසුගිය වර සා.පෙළ කළ අයටත් උදව් වෙන්න පුලුවන් තමන් ලග තියෙන යළි අවශ්‍ය නොවෙන අධ්‍යාපනික මූලාශ්‍ර ඒ දෙවල් ගන්න අවශ්‍ය නංගිලා මල්ලිට බෙදලා දීලා. වැඩේ දැනට කන්තලේන් පටන් ගත්තට මේක මොනරාගල, වැල්ලවාය සහ රටේ අනෙකුත් පැතිවලත් ඉදිරියේදි ලැබෙන්නට නියමිත ලයිට් කණු ගැලවීමට අපි සූදානම්. මේ වැඩෙ කරගෙන යන්න අවශ්‍ය ලියකිවිලි ද්‍රව්‍ය ඇපයිමෙන්ද, තමන්ගේ ගමේ මේ වගේ වැඩසටහනක් සූදානම් කිරීමෙන්ද ඔබට දායක වෙන්න පුලුවන්.   මෙම කාර්යය අකුර ව්‍යාපෘතිය හරහා අපි ක්‍රියාත්මක කිරීමට සූදනම් වන අතර මේ වැඩෙට සෙට් ව...

ලංකාවේ තොරතුරු තාක්ෂණය, සීපා සහ සංවිධාන ගත වීම්

සටහනේ මුලින්ම පැහැදිලිව ලියන්නම්: සීපා හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් නිසා මෙරටට හානියක් වනවා නම් එයට මා එකඟ නැ! Image: via PriyangaMahasen කව්රු හරි සංවිධාන ගත වෙනවා නම් ලංකාවේ තොරතුරු තාක්ෂණිකයන් වෙනුවෙන්, ඒ වෙන්න ඔනා සීපා ඉලක්ක විරතක්ම නෙමෙ.   මොකද අපිට තිබෙන අවස්තා නැති වෙන්නේ සීපා හරහාම විතරක් නෙමෙ. උදාහරණයකට ලංකාවට එන ආයෝජකයින් ගෙන් කොමිස් මුදල් ගන්න ගිහින් ඒ ආයෝජන අපේ රටට නැති වෙනව වගේම ඒ සඳහා අවස්තාව යන්නෙ අනෙක් රට වලට. එහෙම වෙලාවට තමන්ගෙ පුද්ගලික දේශපාලන මතය වෙනුවෙන් කට-- වගෙන ඉන්නවනම් වැඩක් නැ. එවගේම සිපාට අපි විරුද්යි කියන්න කලින් ගිවිසුමේ සත්‍ය සිංහල පිටපතක් සහ දමිළ පිටපතක් එලි දක්වා ඒ ඇත්තටම සීපා හරහා ඇතිව වන අවධානම ගැන කතා කරනවා විනා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයහදාගන්න ඉදිරියට එන අයට කඩෙ යන්න එපා. ලංකාවේ තොරතුරු තාක්ෂණය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් වඩා හොඳ ආයෝජනයන්, පුහුණු ශ්‍රමිකයන් සහ මේ දෙපිරිසටම ගැලපෙන වඩා සුදුසු නියාමණයක් තියෙන්න අවශ්‍යයි. පුහුණු ශ්‍රමිකයන් විදියට ගත්තම තොරතුරු තාක්ෂණය යටතේ වැටෙන සමහර අංශ සඳහා සුවිශේෂි දැණුමක් සහිත ශ්‍රමිකයන් අපේ ර...

Gathering of Fedorians in APAC: FUDCon2015

Compared to previous events, I had different plan for recently held  Fedora User and Developer Confference (FUDCon) 2015 and I was almost achived what I have planed. When I was landed in Mumbai, Jens Petersen was waiting for me as my flight delayed. We had a long discussion Haskell,i18n, etc on the way from Mumbai to Pune though we both were tired. It was nice to meet him again after 2007. I had an issue with Fedora ARM build process and Dennis Gilmore from Release Engineering team help me. Thanks to those who covered DevOps tracks including Aditya, Ranjith and Lalatendu, Jackson. :)   Moreover I managed package another Sinhala font and it's under review. Hopefully it will be release with Fedora 23 by default. High appreciated Parag who was kind to support during the last moment of the event and taking the package review. Hats off to all the people behind FUDCon2015 Pune!  Both docker and openstack tracks were house full   Harish on prospect...