Skip to main content

පියවර...

GNU/Linux සඳහා දේශීකරණ තොරතුරු මෙතැන් සිට සනිටුහන් කිරීමටයි සූදානම.

Comments

  1. නියමයි! මැරතනුත් දුවනවා වගේ! වතුර බාල්දි, ග්ලූකෝස් එහෙම ඕනවෙයිද?

    ReplyDelete
  2. ස්තුතියි ආනන්ද, ප්‍රසාන්,
    මැරතන් දුවන්නමත් එකක්ම නෙමේ හැදුවේ කලක පටන් සිතේ තිබුදෙයක්. :) මැරතන් දුවන්න බැරි උනා වැස්සත් සමඟ ආ ගෙරවීම නිසා.

    ඉන්න ඉන්න.. අපි ඌවට එනනා, ආවම සලකන්න :D (වතුර බාල්දි න්ම ඒපා)

    ReplyDelete

Post a Comment