Skip to main content

ෆයර්ෆොක්ස් ගන්න සිංහල පිටුවක්

වසරකට අඩු කාලයක් තුළ නිම වූ Firefox 3 සිංහල නිකුතුව ලබා ගැනීමට දැන් මොසිලා වෙතින් සිංහල පිටුවක් වෙන් කර ඇත. මේ නිසා භාෂා 50ක් තුළ සිංහල සෙවිමට තවදුරටත් සිංහල පරිශීලකයන්ට කරදර විය යුතු නැත. අපේ බසින් තිබෙන නිකුතුව අපේ සිංහල බසින්ම ඇති පිටුවකට කෙලින්ම ගොස් ලබා ගන්න.

මේ වන විටත් මොසිලා හි පර්යේශණ සේවාදායකය ඇටි මෙම පිටුව අද රාත්‍රියේ හෝ හෙට දිනයේ සක්‍රීය වීමට නියමිතයි.

මේ වන විටත් නිකුත් වීමට නියමිත මොසිලා සිංහල අංග කිහිපයක්ම නුදුරු දිනවල දි ඔබට දැකගත හැක.

Comments

Post a Comment