Skip to main content

සිංහල සහ හිංදු අලුත් අවුරුද්දට දැනුම බෙදමු!

මිතුරු මිතුරියනි, ඔබේ නිවසට පැමිනෙන දරුවන්ට මේ අලුත් අවුරුද්දේදි දැනුම බෙදා දීම කෙරෙහි අවදානය යොමු කරවන්නයි මේ කෙටි සටහන.

පාසැල් යන ළමයිට අවශ්‍ය උපකාරක දැණුම් පොත් මෙන්ම නවතම පරිගණක අත්දැකීමක් ගෙන දීමට හැකි ලිනක්ස් සංයුක්ත තැටියක් වුවද දීමට හැක. DVD තැටියක් රුපියක් 25 පමණ ඉතා සුලු මුදලක් වුවද එමඟින් දරුවන් ලබන දැණුම මිළ කළ නොහැක.


දැනට ආදායම් නොලබන විශ්ව විද්‍යාල සිසුවෙකුට වුවද තමා වටා සිටින හිතමිතුරන්ට මෙලෙස තැග්ගක් දීමට හැකියාවක් ඇත. :)


සැමට ප්‍රීතිමත් සිංහල සහ හිංදු අලුත් අවුරුද්දක් වේවා!

Comments

  1. කතාව ඇත්ත හොද අදහසක්...

    ReplyDelete
  2. හ්ම් නියම අදහසක් අයියා....

    ReplyDelete
  3. හොද අදහසක්!
    ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. @සහන්

    ඉක්මනින් ක්‍රියාත්මක වීම ගැන ස්තුතියි :)

    @නදී
    ඔබටත් එසේම වේවා!

    ReplyDelete

Post a Comment