මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 
2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල් ගණනාවකම ජනතාවට සහන සැලසු නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. එමඟින් ඉතා වටිනා සේවා කිහිපයක්ම ලබා දෙනව.නිකන් හිතන්න ආපදාවක් වුනාම කිදෙනෙක් අතුරු දහන් වෙනවද? කී දෙනෙක් තුවාල වෙනවද? කිදෙනෙක්ට බෙහෙත් කැම අවශ්‍ය වෙනවද? කූඩාරම් කොපමණ අවශ්‍යද?  ලැබෙන ආදාර කොහොමද කළමණාකරනය කරන්නෙ?
ඉතින් 2004 සුනාමියෙදි මෙහෙම ගැටලුවක් ආව. ඒත් අපේම අය ඒක ජයගත්ත.
ඉන්පසුව මොකද උනෙ?
මේ සම්මාණය මොකක්ද කියල පැහැදිලිව 
සහන වෙබ් අඩවියෙ පහත පරිදි සඳහන් කළත් එවකට 
ICTA ආයතනයේ රාජ්‍ය 
ප්‍රති නිර්මාණ අධ්‍යක්ෂක පවසන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයකට එක් ලැප්ටොප් පරිගණකය පවා දුන්නත් මෙම මෘදුකාංගය භාවිතයට, ප්‍රාදේශීය ලේකම්වරු තම කාර්ය මණ්ඩලය ඒ සඳහා යොමු නොකළ බවයි. ඇත්තටම වෙලා තියෙන්නෙ තත්ත්ව පාලනයන් අවසන් කළත් මෙය නිසි ලෙස ක්‍රියාවේ නොයෙදු බවයි. තාක්ෂණික භාෂාවෙන් කියනව නම් production දාල නැ. 
එහෙම දේකට සම්මානයක් ගත්ත අපේ යාලුවො මේ මොහොතෙ ඇතිවි තිබෙන ජල ගැලීම් සඳහා සහන සලසන්න භාවිත කලේ "සහන" නෙමෙ. ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනව ඔවුන් Facebook හරහා මේ කටයුත්ත සිද්දු කරද්දි තමන් ගත්ත සම්මානය අමතක වෙන්න ඇති.
In November 2011, the NDRSC was the recipient of the eSwabhimani Award 
for the e-Government e-content category for NDRSC-Sahana. In the words 
of the awarding jury, “Given the increase in natural disasters and with 
several districts being singled out as disaster prone, increasing the 
efficiency of NDRSC processes is very important. The Jury appreciated 
that the system has enabled improved collaboration efficiencies of NDRSC
 with its network of responders at district and divisional secretariats,
 while it has also improved data management and analysis which are 
essential for decision making and forecasting”.
Source:
http://sahanafoundation.org/deployments/2012-national-disaster-relief-services-centre-sri-lanka/
 
මේ තියෙන්නෙ සහන භාවිත කළ රටවල්. අමුතුවෙන් සිංහලින් ලියන්න අවශ්‍ය නැනේ. ඔබට තෙරෙනවනේද වටිනාකම?
කමක් නැ දැන් මේක ලේක් හවුස් එකෙ ආයෙ අටවල 2016 මැයි මස ඇතිවූ ආපදාව කළමණාකරනය කරන්න. සමහරවිට ආයෙ ආන්ඩුවක් පෙරලීමෙන් හෝ අදාල පුද්ගලයින් ලේක්හවුස් එකෙන් ගියොත් මේක තවත් තැනක අටවාවි ඊළඟ ආපදාවට. හරියට අපේ ගම්වල කාලෙන් කාලෙට වෙනස් තැනක තොරන ගහනව වගේ.
මේ කාටවත් අපහාස කරන්න නෙමෙ ලියන්නෙ අපිට ඇයි අපේ දෙයක් හරියට රට තුළ ක්‍රියාත්මක කරන්න බැරි? සම්මාන ගන්න යන්න කලින් ආයෙත් හිතන්න, ඔබට දැන් සතුටුද ලැජ්ජද?
The
 Sahana Software Foundation’s Eden software, as part of IBM’s Smarter 
Command Center, is currently being used by the Chilean Red Cross (Cruz 
Roja) for the response to recent wildfires in Southern Chile.  
Continue reading →
 
The
 Sahana Software Foundation assisted community-based organizations with 
support and services around the management of mutual aid and assistance 
to populations affected by Hurricane Sandy in the northeastern United 
States – particularly in New York City and New Jersey.  
Continue reading →
 
May
 31, 2011 Update: Volunteer Sahana Japan Team publicly launches disaster
 relief information site at http://sahana.jp to register requests for 
assistance and information intended for use by local government and 
volunteer organizations that are taking part in the response and 
recovery efforts in Japan. 
Continue reading →
 
In
 response to the devastating tornado which struck Joplin, Missouri on 
May 22, staff at the US National Library of Medicine have imported and 
synchronized their Sahana People Locator system with the official 
registry of missing persons maintained by the Missouri Department of 
Public Safety.    
Continue reading →
 
The
 City of New York’s Office of Emergency Management used the Sahana 
Emergency Management System as part of its response to 2011′s Hurricane 
Irene.
 
The US National Library of Medicine provided missing and found persons information via its People Locator project.
 
Sahana
 was used as a registry of the nearly 700 organizations responding, 
tracked almost 10,000 requests for assistance and information.  
Continue reading →
 
After
 the Chengdu-Sitzuan Earthquake of 2008 in China, Sahana was used by the
 Chengdu police to track over 40,000 families; 42 separated family 
members were reunited using Sahana.
 
Deployed by ACS, Indonesian Reliefsource
 
Official
 government deployment to track victims, organizations and camp 
locations. No innovation matters more than that which saves lives. 
Avelino J. Cruz, Jr., the Secretary of National Defense in the 
Philippines, on the use of Sahana software following disastrous 
mudslides
   [Read the Rest...]
 
Government deployed Sahana for missing persons reports, triage and patient intake records.  
Continue reading →
 
Sahana
 was used to identify the location of relief camps and the demographic 
breakdown of over 26,000 victims to help them target relief. 
Continue reading →
 
 
 
 
#
ReplyDeleteSystem started production in several districts, and the roll-out was on-going.
#
The award was given to the NDRSC (National Disaster Relief Services Center under purview of Ministry of Disaster Management), the consultancy firm which carried out the customization, and ICTA as the implementation agency.
#
The scope was much broader with development of several new modules. Further, system was customized drastically to suit NDRSC and local context with the objective of using for entire post-disaster relief work in Sri Lanka.
#
Most of the above deployments are for handling a particular disaster/event. With lessons learned; the big scope of this case may have caused problems in adopting the system.