Skip to main content

Posts

ඇයි වෙන සිම්පල් ප්ලැන් මොබිටෙල් තියෙද්දි

ඔන්න අද ඉදන් මොබිටෙල් එකේ ගාස්තු එයාටෙල් වගේමයි :D Package Name Cool Plus 100 Active F SRIL Subscription Rs. 100.00 Rs. 300.00 Rs. 500.00 Free Bundle M2M - Video 100 Mins 300 Mins 500 Mins M2M - Voice N/A N/A 500 Mins Data N/A 300 MB 500 MB Call Charges All Incoming Calls Free Free Free M2 Others - Peak - Outgoing 2.50 2.00 2.00 - O/Peak - Outgoing 2.50 2.00 2.00 ...

simple plan ~ gtalk, yahoo voice/Video chat on gnu/linux

google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ. Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න. Fedora එක්ක මේක එනවා. yum install empathy ඊට පස්සේ තමන්ට අවශ්‍ය විදියට Google, yahoo සහ MSN ගිණිම් පිහියුවා ගන්න. :) මේක දාන්න වෙනත් තෙවන පාර්ශික මෘදුකාංග අවශ්‍ය නැ. Wine වත් අවශ්‍ය නැ. ලොකු ලොකු හැඩ වැඩ නැති උනාම අවශ්‍යම දේ තියෙනවා. gtalk voice/Video තියෙන එක ලොකු දෙයක්. ඇත්තටම සිම්පල්... :) එත් සිංහල හොඳට ලියන්න සහ කියවන්න නම් පුලුවන්. ඊළඟ වෙළුමෙ මෙය සිංහල මුහුණතින් එවි :)

හැඹිලිගත කරන්න...

සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි. මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ. cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස: http://en.wikipedia.org/wiki/Cache "In computer science , a cache (pronounced /kæʃ/ ) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where the original data is expensive to fetch (owing to longer access time ) or to compute, compared to the cost of reading the cache. In other words, a cache is a temporary storage area where frequently accessed data can be stored for rapid access. Once the data is stored in the cache, future use can be made by accessing the cached copy rather than re-fetching or recomputing the original data, so that the average access time is shorter." තොරතුරු මූලය

The quick brown fox jumps over the lazy dog ~ Sinhala

"The quick brown fox jumps over the lazy dog" මෙම වැකියේ ඉංග්‍රීසි හෝඩියම ඇතුලත් වේ. මෙම වැකිය පරිගණක පද්ධති තුළ අකුරු නිසියාකාරව දර්ශනය වීම පිරික්සීම සඳහා භාවිතා වන සම්මත වැකියකි. ඉතින් මේක ඉංග්‍රිසී නිසා දැන් සිංහලින් එක මෙහෙයුම් පද්ධතියේ මෙකෙරුවාව අපිට අවශ්‍ය ලෙස වෙනස් කළ යුතුව ඇත. ඉතින් සිංහල බසින් මෙමෙ කාර්‍යය කර ගැනීමට සුදුසු සභ්‍යත්වයෙන් යුතු වැකියක් ලබ් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. රේපය, බැදි අකුරු වැනි විශේෂිත අවස්තා සහිතව ඇත්නම් මැනවි. :) උදා: "ධාර්‍මශෝක ගොවියා නෞකාවෙදි කෛරාටික බ්‍රහ්මයා ඇබුල ලිහනු දැක මඤ්ඤං විය"