network of trees November 20, 2008 Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps Comments Kawshala TechnologiesNovember 20, 2008 at 7:32 PMඅපේ පැත්තෙ ආවොත් මේ නෙට්වර්ක් එක වගේම නෙට්වර්ක් එකේ අවුට්පුට් රිසල්සුත් පාවිච්චි කරලම යතහැකි........ReplyDeleteRepliesReplyUnknownNovember 20, 2008 at 8:11 PMදුම්රියේ යන ගමන් ගත්ත එකක් වගේ :-)ReplyDeleteRepliesReplymalee_msgNovember 20, 2008 at 8:43 PMඅප්පේ මේ නෙට් වර්ක් එක මම හොදට දැකලා තියනවා.. ඉස්සර අපේ ගෙදර ඉස්සරහා තියන වත්තේත් මේ නෙට්වරක් එක පාවිච්චි කරලා තිබ්බා..දැන්නම් ඒ ඉඩම නෑයෝ අතර බෙදිලා ඉතිං දැන් නෙට්වර්ක් ඩැමේජ් වෙලාReplyDeleteRepliesReplyHomo ErectusNovember 20, 2008 at 9:08 PMඔය 'ජාලයේ' ඒවාට වඩා 'තනි ගහේ' බඩු මරු!ReplyDeleteRepliesReplyDanishkaNovember 20, 2008 at 10:13 PM@ කව්ශල්‍ය එළ එළ, වැඩේ කරගෙන යන්න :)@ කල්ප ඔව්, ඔව් .. ගාලු කුමාරියේ එන ගමන් .. ;)4ක් විතර ගැහුවා හික්...@ මලීආ, අපරාදේ. මලීට නෙට් ඇඩ්මින් පටන්ගත්තනම් හරි :Dඔය වයඹ පලාතෙත් පොල් ඉඩම් කට්ටි කරන නිසා ලොකු පොල් වතු විනාස වෙනවා.@ හොමෝ.. කවදා කාපු ටකරන්ද.අපේ කැම්පස් එකේ පොඩි උපසම්ප්‍රදායක් තියෙනවා. බකට් එකට පස්සේ සහ සොශල් එකටත් පසුව නවකයින් පුංචි ක්‍රිකට් තරගයක් සංවිධානය කරනවා ඒකට ඉතින් මෙවා ගේනවා ලොකු බැරල් එකකට.හැබැයි බයිට් එක නම් එළ (මංඤ්ඤෝක්කා සහ මස්) [සුරාමෙරය,තනිව කඩන්න හොදනැනේ මාංශත් තියෙනවා] ;-)හැබැයි,පහුවදාට ගද තමා අවුල.... :Pදැන් නම් ඒවා තියෙනවද දන්නැ ;)සමහර විට දැන් ඉන්න මල්ලිලා ගහ යටම තරගේ තියනවා ඇති. හික්!ReplyDeleteRepliesReplyශාකුන්තල | ShaakunthalaNovember 20, 2008 at 10:30 PMPacket switching නේද වැඩ කරන්නේ? Packets වල පැවැත්ම නම් බොහොම අවදානම්. අවිනිශ්චිතයි. Output results වල රස ගැන කිව්වට මේ ගැනත් හිතුවද?ReplyDeleteRepliesReplyDanishkaNovember 20, 2008 at 10:47 PM@ ශකුන්තලමේක Packet switching නෙමේ basket_switching හෝ pot_switching :)ReplyDeleteRepliesReplyHarshanaNovember 20, 2008 at 11:10 PMඒ කියන්නෙ මේවගේ දේවල් වලට පුරුදු පුහුණු වුනු උදවිය ඉන්නව එහෙනම් ...:)ReplyDeleteRepliesReplyම.ම.ගිNovember 21, 2008 at 10:40 AMනැතුව නැතිව සූර්ය සිංහයො විධිහට දේශීය දේවල් අගේ කරන්න එපැයි :DReplyDeleteRepliesReplyAnonymousDecember 1, 2008 at 9:21 AMමේකට තුරුදැල කියල කිව්වොත් නරකද සිංහලෙන් ?ReplyDeleteRepliesReplyHarshanaDecember 2, 2008 at 10:52 AM@ රුක් දෙවියා said...නරකම නෑ, ඇත්තටම මේක තුරු දැලක් වගේ තමා.වගේ ඕනත් නෑ වගේReplyDeleteRepliesReplyතිලිණDecember 2, 2008 at 11:08 AMතුරු දැල නිසා සමහරු මත් වෙනව නේන්නම් ..හික්ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
අපේ පැත්තෙ ආවොත් මේ නෙට්වර්ක් එක වගේම නෙට්වර්ක් එකේ අවුට්පුට් රිසල්සුත් පාවිච්චි කරලම යතහැකි........
ReplyDeleteදුම්රියේ යන ගමන් ගත්ත එකක් වගේ :-)
ReplyDeleteඅප්පේ මේ නෙට් වර්ක් එක මම හොදට දැකලා තියනවා.. ඉස්සර අපේ ගෙදර ඉස්සරහා තියන වත්තේත් මේ නෙට්වරක් එක පාවිච්චි කරලා තිබ්බා..දැන්නම් ඒ ඉඩම නෑයෝ අතර බෙදිලා ඉතිං දැන් නෙට්වර්ක් ඩැමේජ් වෙලා
ReplyDeleteඔය 'ජාලයේ' ඒවාට වඩා 'තනි ගහේ' බඩු මරු!
ReplyDelete@ කව්ශල්‍ය
ReplyDeleteඑළ එළ, වැඩේ කරගෙන යන්න :)
@ කල්ප
ඔව්, ඔව් .. ගාලු කුමාරියේ එන ගමන් .. ;)
4ක් විතර ගැහුවා හික්...
@ මලී
ආ, අපරාදේ. මලීට නෙට් ඇඩ්මින් පටන්ගත්තනම් හරි :D
ඔය වයඹ පලාතෙත් පොල් ඉඩම් කට්ටි කරන නිසා ලොකු පොල් වතු විනාස වෙනවා.
@ හොමෝ..
කවදා කාපු ටකරන්ද.
අපේ කැම්පස් එකේ පොඩි උපසම්ප්‍රදායක් තියෙනවා. බකට් එකට පස්සේ සහ සොශල් එකටත් පසුව නවකයින් පුංචි ක්‍රිකට් තරගයක් සංවිධානය කරනවා ඒකට ඉතින් මෙවා ගේනවා ලොකු බැරල් එකකට.
හැබැයි බයිට් එක නම් එළ (මංඤ්ඤෝක්කා සහ මස්)
[සුරාමෙරය,තනිව කඩන්න හොදනැනේ මාංශත් තියෙනවා] ;-)
හැබැයි,පහුවදාට ගද තමා අවුල.... :P
දැන් නම් ඒවා තියෙනවද දන්නැ ;)
සමහර විට දැන් ඉන්න මල්ලිලා ගහ යටම තරගේ තියනවා ඇති. හික්!
Packet switching නේද වැඩ කරන්නේ? Packets වල පැවැත්ම නම් බොහොම අවදානම්. අවිනිශ්චිතයි. Output results වල රස ගැන කිව්වට මේ ගැනත් හිතුවද?
ReplyDelete@ ශකුන්තල
ReplyDeleteමේක Packet switching නෙමේ basket_switching හෝ pot_switching :)
ඒ කියන්නෙ මේවගේ දේවල් වලට පුරුදු පුහුණු වුනු උදවිය ඉන්නව එහෙනම් ...:)
ReplyDeleteනැතුව නැතිව සූර්ය සිංහයො විධිහට දේශීය දේවල් අගේ කරන්න එපැයි :D
ReplyDeleteමේකට තුරුදැල කියල කිව්වොත් නරකද සිංහලෙන් ?
ReplyDelete@ රුක් දෙවියා said...
ReplyDeleteනරකම නෑ, ඇත්තටම මේක තුරු දැලක් වගේ තමා.
වගේ ඕනත් නෑ වගේ
තුරු දැල නිසා සමහරු මත් වෙනව නේන්නම් ..හික්
ReplyDelete