Skip to main content

Amarok සිංහල [ඇල්ෆා නිකුතුව]

Amarok කියන්නේ ලිනක්ස් වලට තියෙන හොඳ මාධ්‍ය වාදකයක්. ඉතින් දැන් ඇමරොක් ටිකින් ටික සිංහල වෙනවා. :)




මෙකේ තව වැඩ කරන්න තියෙනවා.
ඉතින් පොඩි පහේ පෙර දැනුම් දීමක් තමයි මේ කළේ. :)

Comments

  1. "මේ කුමක් ද" යන්න "මේ කුමක්ද" කියලා නිවැරදි වෙන්න ඕනේ නේද?

    මේකත් වෙනත් ලිනක්ස් වල වැඩ කරාවි නේද?සුභ පැතුම් අයියේ ජයේට ජය!

    ReplyDelete
  2. Danishka, where can we have this? from repository? (I'm using Ubuntu 8.1)

    ReplyDelete
  3. @බින්කු,

    මේක එන්නේ KDE ව්‍යපෘතියෙන්, OpenSuse වල පෙරනිමි ඩෙස්ක්ටොප් එක KDE තමා.
    http://en.opensuse.org/Amarok
    http://amarok.kde.org/wiki/MP3_on_openSUSE_10.2

    @ ප්‍රවීන්
    sudo apt-get install amarok

    fedora වලට :

    http://danishkanavin.blogspot.com/2008/12/rpmfusion-mp3-codecs-nvidia-drivers.html

    ReplyDelete
  4. මෙන්න උබුන්ටු අයට ඇමරොක් දාන්න ලේසිම විදිය.

    http://www.simplehelp.net/2007/07/03/how-to-install-amarok-in-ubuntu-and-get-it-to-play-mp3s/

    ReplyDelete
  5. ඒක නම් නියම වැඩක් තමයි! මේක පලවෙනි සිංහල මාධ්‍ය වාදකය නේද?

    මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. @ගයාන්,

    නැ, මේ KDE වෙතින් එක පළමු මාධ්‍ය වාදකය.

    Gnome සමඟ එන Totum සඳහා අපි 2007 වසරේ සිංහල එක්ක කළා. මේ සඳහා මා සමඟ හර්ෂණ වීරසිංහ එක්ව වැඩ කළා.

    ReplyDelete
  7. ගින්දර වගේ !!!

    ReplyDelete
  8. @-බිன்ku-

    "මේ කුමක් ද" යන්න නිවැරදි යි. මන්ද යත් ද යනු නිපාතයක් නිසා. නිවැරදි සිංහලයට අනුව නම් නිපාතයක් එක් කිරීමේ දී වෙන ම දැක්විය යුතු යි. මා මෙහි දක්වා ඇති පරිදි. නමුත් භාවිතාවේ දී නම් එසේ කරනවා ගොඩක් අඩු යි. බොහෝ විට ලේක්හවුස් පුවත්පත් වල මෙසේ නිවැරදි ව තිබෙනු දක්නට පුළුවන්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක