Skip to main content

ඇයි වෙන සිම්පල් ප්ලැන් මොබිටෙල් තියෙද්දි

ඔන්න අද ඉදන් මොබිටෙල් එකේ ගාස්තු එයාටෙල් වගේමයි :D

Package Name Cool Plus 100 Active F SRIL

Subscription Rs. 100.00 Rs. 300.00 Rs. 500.00

Free Bundle
M2M - Video 100 Mins 300 Mins 500 Mins
M2M - Voice N/A N/A 500 Mins
Data N/A 300 MB 500 MB

Call Charges
All Incoming Calls Free Free Free

M2 Others - Peak - Outgoing 2.50 2.00 2.00
- O/Peak - Outgoing 2.50 2.00 2.00

M2M - Peak - Outgoing 2.00 1.50 1.00
- O/Peak - Outgoing 2.00 1.50 1.00

Late Night Special:
To any number (11.00 p.m to 6.00 a.m) 2.00 1.50 1.00

SMS - M2M 75 Cents 75 Cents 75 Cents
- M2 Other Local Numbers 1.00 1.00 1.00
- M2 International Numbers 5.00 5.00 5.00

MMS - M2M 2.00 2.00 2.00
- M2 Other Local Numbers 5.00 5.00 5.00
- M2 International Numbers 10.00 10.00 10.00

GPRS/EDGE/HSPA 1 Cent/KB 1 Cent/KB 1 Cent/KB

My Best Friend Free Free Free
Friends & Family Rs. 50.00 Free Free
Any8 Rs. 50.00 Free Free
Detailed Bill Rs. 100.00 Free Free

Associated Broad Band Sub Line N/A N/A 1

Comments

  1. Malli moko mobitel ekata kade yannee.....:)

    ReplyDelete
  2. Hip Hip Hoooreeeyyyyy.....


    Jayawewa Mobitel...

    ReplyDelete
  3. Lankawe deyakata Kade giyaata kamakne....

    ReplyDelete
  4. @නිර්ණාමික අයියා

    ඔව් එහෙමත් කියන්න පුලුවන්. :D

    උදේ මගේ මිත්‍රයා මගේ පැකෙජ් එකේ ගාන වෙනස් උනා කියලා කීවම ඇත්තටම මට සතුටුයි මොකද මමත් Airtel හෝ උපහාරයක් හොය හොය හිටි නිසා. මොනවා උනත් ඉවසිමෙන් හිටි නිසා ශෙප්..

    අනිත් අයගේ දැනගැණීමටයි ලිවේ.

    අනුන් දොට්ටපිලට යන එවා බලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගත්ත නම් තමන්ගේ ඉදිරියට හොද වෙයි.

    ReplyDelete
  5. GOOOOOOOOOOOOOO MOBITEL GOOOOOOOOOOOOOOO
    MAMA NAM HEMADAMATH MOBITEL

    ReplyDelete
  6. ගොඩක් හොඳයි... :) tax එකත් එක්ක කියද දන්නේ නෑ... :) :(

    ReplyDelete
  7. Smart 5 එකක් ගත්ත නම් මීට වඩා වාසි නැද්ද? :/

    ReplyDelete
  8. @ගයන්ත

    තියෙන්නේ පැකෙජ් එකක්.
    අනික මට නම් කාඩ් දාන්න ගිහාම වදයක්. :)

    ReplyDelete
  9. උපහාර වගේම තමා.
    සමහරවිට ඊටත් අඩුවෙයි වගේ

    ReplyDelete
  10. මගේ පැකේජ් එක මොබිටෙල් හදුන්වා දිමේ පැකේජය (cool 100) එතකොට තිබ්බෙ "සරලයි පුදුමයි" දැන් "we care always"
    customer පරණ උනාට සැලකීමක් නෑ වගේ.
    පෙරේදා complain එකක් දැම්මා OUTGOING (M2O Rs.7.00, M2M 2.00) ගණන් වැඩියි කියලා. අද උදේ ආවා මෙහෙම
    Congratulations!
    Your Connection is now upgraded to enable IDD කියලා.

    ගණනුත් අඩු කරලද දන්නෑ!

    හැබයි එකක්
    දැන් මොබිටෙල් වලට කොල් ගන්න ගියාම off කියනවා. ඇලට් හෝ ගාල එනවා.
    තව ලංකා බෙල් වලට නම් ගන්නම බැරි උනා.


    @ ධනිෂ්ක අයියා
    ලින්ක් එකක් දානකොට target="_blank" එකත් දාන්න එතකොට ඔයාගෙ සයිට් එකෙන් අයින් වෙන්නෙ නෑනේ. මට ආපහු back එන්න උනා මේක දාන්න

    ReplyDelete
  11. @ගයාන්
    ස්තුතියි, හැදුවා :)

    ReplyDelete
  12. any idea about Video call rates ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක