Skip to main content

අනතර්ජාලේ Live Stream කොළඹට විතරද?

මෙන්න ගමේ පාසැලක සිංහල සාහිත්‍ය දිනය අද (ජූලි 09) දින උදැසන සජිවීව දැකබලාගන්නට.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රදේශයේ බටුවන්ගල පාසැලේ සාහිත්‍ය දිනයයි මේ.
මීට සුලුවෙලාවකට පෙර මේ සබැඳිය ලබාදුන් එම පාසැලේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරයාට තුති.

http://www.ustream.tv/channel/batuwangala-e-village

Comments

  1. මෙය බටදූව නෙමෙයි බටුවන්ගල කියලා වෙනස් වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  2. ස්තුතුයු ප්‍රවීන් :)
    හැදුවා...

    මේ පාසැලේ තොරතුරු ටිකක් ලබන සතියේ ලියන්න පුලුවන්... ;-)

    ReplyDelete
  3. මාත් බැලුවා උත්සවයේ අවසාන කොටස. බටුවන්ගල පාසලේ it කණ්ඩායමට මගෙත් සුභ පැතුම්. ඩනිෂ්කටත් ස්තුතියි !

    ReplyDelete
  4. නියමයි! මට නං බලන්න වුනේ නෑ අද ඉස්කෝලේ නිසා. කොහොම වුනත් තාක්ෂණය කියන දේ කොළඹින් බැහැරට භාවිතා වීම ඉතාමත් වැදගත් කාරණයක්... මරු!

    ReplyDelete

Post a Comment