Skip to main content

දුව ලස්සනයි!!

දුව ලස්සනයි කිවට වැඩක් නැනේ බන්දලා දෙන්නත් එපැයි!!

මෙන්න ගන්න Firefox 3 si
http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/


ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/
ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/

දාගෙන බලන්න


ප.ලි: තත්ව පරික්‍ෂණ නිමවන තුරු මෙය ඉතා සීමිත පිරිසකට
(අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්)
පමණයි ලබා දුන්නේ,
මෙය තවමත් පරික්‍ෂණ තත්වයේ බැවිනි. මිතුරණි සමාවෙන්න,
uoc එකේ රෂාන් මිත්‍රයා තැන හොයාගත්තනේ..
දැන් ඉතින් තවත් තියන්න ඉන්න දෙයක් නැ :D

Comments

  1. ආ... කව්ද දන්නේ?
    මම මේක පාවිච්චි කරන්න අරගෙන දැන් ටික දවසක්. මේ නියමෙට තියෙන්නේ :)

    - රෂාන්

    ReplyDelete
  2. අවුලක් නැ රෂාන්. :)
    මේ කොහොමත් පොදු භාවිතයටනේ..

    තවමත් අවශ්‍ය කටයුතු සිදුවන නිසා තමා එළියට නොදුන්නේ.
    කිසි අවුලක් නැ!!

    ඔයා භාවිතා කර විස්තර කීවාට ස්තුතියි. :)

    ReplyDelete

Post a Comment