Skip to main content

Posts

Showing posts from November, 2010

අපි විතරද?

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ සිටින සුලු පිරිසක් පමණක් විවෘත සම්මත (Open Standards) සහ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට වලිකන බවයි. මෑත කාලයේ කියුබාව නිදහස් සහ විවෘත මෘදුකාංග වැදලගත් අතර අලුත්ම මුහුණු දෙකක්ද මේ අතරට දැන් එක් වී ඇත. පසුගිය දිනෙක ඉංදියාව සිය විවෘත සම්මත යන් පිළිබඳ පිළිවෙත (Open Standard Policy) නිම කළ අතර. නොර්වේ රාජ්‍යද ඉතා වේගයෙන් මෙම නිදහස කරා ඇදියන්නට පටන්ගෙන ඇත. නොර්වේ රාජ්‍ය තුළ පාසැල් සහ පලාත් පාලන ආයතන තුළ මේ වන විට OpenOfffice.org සහ අනෙකුත් නිදහස් සහ විවෘතු මෘදකාංග භාවිතය ප්‍රවර්ධනය වෙමින් පවති. අදාල ලිපිය: Public administrations in Norway are increasingly turning to open source, says Martin Bekkelund, business developer at Friprog, the country's open source competence centre. This year, all ninenteen county administrations are using open source in some form, compared to 76 percent in 2005. Uses varies from server oper