Skip to main content

Posts

Showing posts from June, 2011

ඇත්තද මේ රාවය කියන්නේ?

<උපුටා ගැනීම> "අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය." <උපුටා ගැනීම අවසන්> ඔබ මේ කතාවට එකඟ ද? ඇත්තද මේ කියන්නේ? මෙන්න සම්පූර්ණ ලිපිය. මෙහි උපුටාගෙන ඇති කොටස අයත් ලිපිය ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර නම් වූ ලියුම්කරු විසින් ලියා ඇත.

Statement about Oracle's move to donate OpenOffice.org assets to the Apache Foundation

The Internet, June 1st, 2011 - The Document Foundation constitutes a global team of hundreds of developers working together to improve the LibreOffice product for the benefit of all users. We are governed by an open, and meritocratic community headed by a diverse interim Steering Committee, and a vendor neutral Engineering Steering Committee overseeing development. Today we welcome Oracle's donation of code that has previously been proprietary to the Apache Software Foundation, it is great to see key user features released in a form that can be included into LibreOffice. The Document Foundation would welcome the reuniting of the OpenOffice.org and LibreOffice projects into a single community of equals in the wake of the departure of Oracle. The step Oracle has taken today was no doubt taken in good faith, but does not appear to directly achieve this goal. The Apache community, which we respect enormously, has very different expectations and norms - licensing, member