Skip to main content

Posts

Showing posts from March, 2012

Internet Freedom and Human Rights

credits: UNTV

Hanthana Linux School Labs Project Progress Report - 2012 March 22

Project 1: Sagalapura College, Biganthalawa, Kadapola Walapane Education Zone, Central Province This was meant to be our maiden School lab and we promised them to provide new computers. This project can be initiated as soon as the computers are available. College has enough room for a laboratory and local politician have promised to provide the electricity supply. Summary: 5 Computers required to initiate the project. Note: 5 new computers are urgently needed. Coordinator: Athula Herath 0718-217443 Project 2: Malalgoda Siri Seewalee Primary College, Ahangama (Galle Education Zone) Currently operational with one computer. There is a possibility to add three more computers after Sinhala Tamil New Year. Note: Group of Officers of Asian Development Bank and Provincial Education Office inspected the school on March 21, 2012 Other Requirements: Need equipment for Electrical wiring and Computer networking Coordinator : Bandula Pushpakumara 0716-146331 Project 3: Dekat

හන්තාන පාසැල් පරිගණක ව්‍යාපෘති ප්‍රගති වාර්තාව : 2012 මාර්තු 22

01 වන ව්‍යාපෘතිය:  වලපනේ අධ්‍යාපන කලාපය, මධ්‍යම පලාත මෙය අප විසින් පළමුවෙන්ම දියත් කිරිමට නියමිතවු පාසැල් විද්‍යාගාරය වන අතර එහිදි අප නව පරිගණක ලබා දීමට පොරොන්දු චිය. නව පරිගණක ලැබුනු විගස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැක. මෙම විද්‍යාගාරය සඳහා පාසැල තුළ සුදුසු ඉඩක් තිබෙන අතර ප්‍රදේශයේ දේශපාලනඥයකු විදුලි සැපයුම ලබා දීමට පොරොන්දු වී ඇත. සාරාංශය: ව්‍යාපෘතිය ඇරඹීමට අවශ්‍ය නව පරිගණක ගණන 5 කි. සටහන: නව පරිගණක 5ක් හැකි ඉක්මනින් අවශ්‍යව ඇත. සම්බන්ධීකාරක: අතුල හේරත්  071 8-217443 02 වන ව්‍යාපෘතිය: මලල්ගොඩ සිරි සීවලි ප්‍රාථමික විද්‍යාලය, අහංගම, (ගාල්ල අධ්‍යාපන කලාපය) දැනට එක් පරිගණකයක් මගින් ක්‍රියාත්මක වේ. සිංහල අවුරුද්දෙන් පසුව තවත් භාවිත කළ පරිගණක 3ක් එක් කිරිමේ හැකියාව ඇත. සටහන: 2012 මාර්තු 21 වන දින මෙම පාසැල නිරීක්ෂණයට  ආසියානු සංවර්ධන බැංකු නිළධාරින් සමග  පලාත් අධ්‍යාපන කාර්යයාලයේ නිළධාරින් එක් විය. වෙනත් අවශ්‍යතා: විදුලි රැහැන් ඇදීමට සහ පරිගණක ජාලකරණය සඳහා උපකරණ අවශ්‍යව ඇත. සම්බන්ධීකාරක:  බන්දුල පුෂ්පකුමාර 0716-146331 03 වන ව්‍යාපෘතිය: දෙකටන ප්‍රාථමික විද්‍යාලය, දෙකටන (ගම්පහ

Make their future with your PC!

While the initiative to provide computer labs for schools project is going forward as planned, a project to bring PCs in the classroom for primary schools was held as a pilot project was held at the Malalgoda Siriseewali Primary School. Invest a few moments of your precious time to see the feedback and opinions of the students, teaches and parents when Hanthana was provided for them for the very first time... Proving the saying “Only the Best for the children”, Hanthana Linux was introduced to the school children of the Malalgoda Siriseewali Primary school which is located in the Habaraadoowa Educational zone of the Imadhoowa Provincial Council within the Galle District, on the 30th of January 2012. This school had been closed down for around one year and was re opened on the 16th of January 2012 under the 1000 Schools initiative. The school comprises of 15 students, Grade 1 class teacher, an English teacher and the principal. The opening was made possible entirely due to the work

අයන්න කියන්න ලොවටම ඇහෙන්න...

හන්තාන පසල්  පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය තුළදි පාසල තුළ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට ඇති සැළසුම එලෙසම ඉදිරියට ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික පාසල් සඳහා පංති කාමරය තුළට පරිගණකය රැගෙන යාම නියමු ව්‍යාපෘතියක් ලෙස මලල්ගොඩ පාසැලේදි සිදු විය. ඔබේ වටිනා කාලයෙන් එක් මොහොතක් ගතකර මෙම සටහන කියවා පාසලට හන්තාන ලබා දුන් පළමු දිනයේදීම දරුවන් ගේ ප්‍රථිචාරයන් සහ පාසැල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපිය අදහස් කෙරෙහි සවන් දෙන්න .  " හොදම දේ දරුන්ට " යන්න සනාථ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ . ඉමදූව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හබරාදුව අධ්‍යාපන කොට්ඨායේ ගා / මලල්ගොඩ සිරිසීවලී ප්‍රාථමික විද්‍යාලයේ පලමු වසර දරුවන් සදහා අධ්‍යාපනික මෙවලමක් ලෙස හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම 2012 ජනවාරි මස 30 වන දින සිදු විය . වසරක් පමණ වසා දමා තිබු මෙම පාසල නැවත 2012 ජනවාරි මස 16 වන දින පාසල් 1000 ව්‍යාපෘතිය තුල පෝෂිත පාසලක් ලෙස ඇරඹීම සිදුවිය . මෙම ඇරඹුම සදහා පූර්ණ දායකත්වය ප්‍රදේශවාසීන්ගෙන් සහ දෙමාපියන් ගෙන් ලැබීතිබුනි . බහුතරයක් දෙනා එදිනෙදා රැකියාවන් සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන්නන් වීම විශේෂත්