Skip to main content

Posts

Showing posts from December, 2012

2013 වසර සඳහා සිංහල දිනදර්ශනය

මීට පෙර වර්ශවල ලබා දුන් ලෙසම මෙවරත් 2013 වසර සඳහා වන සිංහල දිනදර්ශනය ICS සහ ගුගල් දිනදර්ශනයක් ලෙස සූදානම් කර ඇත. ඔබේ ජනප්‍රියතම දිනදර්ශන මෘදුකාංග සමඟ භාවිත කරබලන්න. 2013 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ දිනදර්ශනයට අනුකූලව මෙම දිනදර්ශනය සකසා ඇත. වෙසක් පුර පෝය දින හැර අනෙකුත් පුර පෝය දිනයන් සඳහා වෙළඳ නිවාඩු මෙවර දක්වා නොතිබීම මා විසින් දුටු කරුණක් වන අතර, එය අත්වැරදීමක්ද මෙතෙක් තහවුරු කරගත නොහැකි විය. ICS ගොනුව පහත සැබැදියෙන් බලාගන්න http://people.fedoraproject.org/~snavin/SriLanka_Calendar2013.ics HTML https://www.google.com/calendar/feeds/lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com/public/basic ගුගල් කැලැන්ඩරය ඔබේ වෙබ් පිටුවකට ඉහත ආකාරයට එක් කිරීමට අවශ්‍ය කේතය පහත දැක්වේ <iframe frameborder="0" height="600" scrolling="no" src="https://www.google.com/calendar/embed?height=600&wkst=1&bgcolor=%23FFFFFF&src=lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com&color=%232F6309&ctz=Asia%2F