Skip to main content

Posts

Showing posts from February, 2011

අලුත්ගම ධර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨයේ හන්තාන ලිනක්ස් වැඩසටහන

blog.hanthana.org වෙතින් අලුත්ගම ධර්ගා නගරයේ පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී දෙදින හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 11 සහ 23 වැන දෙදින පුරා පැවැත්විණි. මේ වැඩසටහන සඳහා යාපනය, අම්පාර, පුත්තලම, මඩකලපුව, සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලින් පැමිණ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුවියෝ විසි දෙනෙක් සහ ඔවුන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් සහභාගී වූහ. මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මෙතෙක් දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිසුන් පිරිසක් සඳහා කළ පළමු වැඩසටහන මෙය වීම යි. මෙම වැඩසටහනේ දී ලිනක්ස් හදුන්වාදීම, ස්ථාපනය, අධ්‍යාපනික සහ කාර්යාලීය මෘදුකාංග භාවිතය වැනි කොටස්වලට අමතරව මෘදුකාංග සංවර්ධන අංශය කෙරෙහි ද වඩා වැඩි අවධානයක් යොමු කෙරිණි. විශේෂයෙන් ම ලිනක්ස් මත C++ , Java , HTML වෙබ් පිටු නිර්මාණය වැනි කරුණු මෙන් ම ලොව බහුලව භාවිත වන වෙබ් සේවාදායකය වන ඇපාචී (Apache) වෙබ් සේවාදායකය භාවිතය ද මෙහි දී ආවරණය කරන ලදි. මීට අමතරව ජාල සැකසුම් කළමනාකරණය සහ පරිශීලක කළමනාකරණය වැනි අංශ ද සාකච්ඡා කෙරණි. මෙම වැඩසටහනේ තවත් සුවිශේෂි කාරණයක් නම් පළමු දින අධ්‍යයන කටයුතුවලට අ

Hanthana Linux workshop at the NCOE, Dharga Town

Original Post of blog.hanthana.org A two day Hanthana Linux awareness program was held at National College of Education (NCOE) – Dargatown, Aluthgama on the 11th and 23rd of February, 2011. Twenty students (trainee teachers) from Jaffna, Ampara, Batticaloa, and Dharga Town as well as from the National College of Education itself and several teachers of these students participated in the program. This program was especial because this was the very first such program conducted for the Tamil medium students (trainee teachers). In this program more focus was on introducing Linux, installation, using office packages and software development. Creating C++ programs and Java, HTML web pages on Linux and using the Apache web server, which is very popular in the world was discussed. Other than that, network management and user management was also thought in the program. On day one there were two teachers in the staff that inquired about the content to be thought on day two. They self stu

Hanthana Linux for all ~

Hanthana Linux is an easy to use operating system in a environment with less or no internet facility. A lot of applications to be used to aid in school curriculum are included. Applications to study periodic table, planetary behaviour and astronomy as well as to generate 2D and 3D graphs, to solve equations are there in Hanthana Linux. Nevertheless, educational games, applications to design and simulate circuits, GNUoctave which is an alternative to MathLab for statistics and wine in case to run a .exe file and many more comes by default. It is significant that programming languages and tools like C++, Python, PHP, Ruby on Rails, OpenJDK, Apache web server which is widely used throughout the world, MySQL for database management and NFS and SAMBA servers for Network File Sharing services are also included. Although the threats from virus are less in Hanthana Linux as in any other linux based system, you can enable SELinux (Security Enhanced Linux) security management facility if y

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්

හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත. මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි. අවශ්‍ය නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුකම සක්‍රීය

මරුසි කාපට් සහ ලක්සලේ එස් කුමාර

බුත්තල දැයට කිරුලට අපිත් එක්වුයේ තාක්‍ෂණික/අධ්‍යාපනික කටයුත්තක් පිළිබදව බුත්තල සහ අවට පෙදෙස් වල පාසැල්දරුවන්, ගුරුවරු සහ තොරතුරු තාක්‍ෂණය භාවිත කරන අය දැනුවත් කිරීමටයි. 8දා රාත්‍රියේ දැයට කිරුලේ තිබු එකම ස්තිර ගොඩ නැගිල්ලට අනුෂ්ක (බනිස්/බනී) සහ කල්හාර ගොඩ වැදී. ආපසු එද්දි ලක්සල කුටියටද ගොඩ වැදුනෙමු. ලක්සල කුටියෙන් 100ට අඩු මිලදී ගැනීමක් සඳහා රුපියල් 2000ක නොට්ටුවක් දුන් විට ලැබුනේ 500කි. ඒ ගැන විමසිමෙදි මගෙන් මුදල් ලබාගත් S කුමාර නමිත් හැදින්වෙන තැනත්තා කැගසමින් කිවේ ලබා දුන්නේ රුපියක් 1000ක නොට්ටුවක් වන අතර ඔහු ඒ සඳහා මෑතකදි නිකුත් කළ ජනපති රුව සහිත 1000 කොලයක් පෙන්වීය. නියමිත ඉතිරි මුදල් නොදෙන්නේ නම් තෝරාගත් භාණ්ඩය සහ ඉතිරි මුද්ලද තබාගෙන S කුමාරගේ ජාතික හැදුනුම පත් අංකය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, එවිට තැටියක දමා තිබු ඔවුන්ගේ මුදල් අවශ්‍ය නම් පිරික්සන ලෙස කිවත් මා එයට එකඟ නොවුයේ අනුන්ගේ මුදල් බැලීම අවශ්‍ය නොවන බව පවසමිනි. කුටියේ සිටි කළමණාකරු කව්දැයි විමසු විට, කළමණාකරු තමා යැයි ඉදිරිපත් වු පුද්ගලයා මුදල් පිරික්සිමේදි පිළිවෙලකට දිගැහැරුණු 1000, 100 කොල අතර 4ට නැවුණු 2000 කොලය තිබි