Skip to main content

Posts

Showing posts from May, 2016

සම්මානයෙන් ඔබ්බට නොගිය අපේ ආපදා කළමණාකරනය

මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල් ගණනාවකම ජනතාවට සහන සැලසු නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. එමඟින් ඉතා වටිනා සේවා කිහිපයක්ම ලබා දෙනව.නිකන් හිතන්න ආපදාවක් වුනාම කිදෙනෙක් අතුරු දහන් වෙනවද? කී දෙනෙක් තුවාල වෙනවද? කිදෙනෙක්ට බෙහෙත් කැම අවශ්‍ය වෙනවද? කූඩාරම් කොපමණ අවශ්‍යද?  ලැබෙන ආදාර කොහොමද කළමණාකරනය කරන්නෙ? ඉතින් 2004 සුනාමියෙදි මෙහෙම ගැටලුවක් ආව. ඒත් අපේම අය ඒක ජයගත්ත. ඉන්පසුව මොකද උනෙ? මේ සම්මාණය මොකක්ද කියල පැහැදිලිව සහන වෙබ් අඩවියෙ පහත පරිදි සඳහන් කළත් එවකට ICTA ආයතනයේ රාජ්‍ය ප්‍රති නිර්මාණ අධ්‍යක්ෂක පවසන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයකට එක් ලැප්ටොප් පරිගණකය පවා දුන්නත් මෙම මෘදුකාංගය භාවිතයට, ප්‍රාදේශීය ලේකම්වරු තම කාර්ය මණ්ඩලය ඒ සඳහා යොමු නොකළ බවයි. ඇත්තටම වෙලා තියෙන්නෙ තත්ත්ව පාලනයන් අවසන් කළත් මෙය නිසි ලෙස ක්‍රියාවේ නොයෙදු බවයි. තාක්ෂණික භාෂාවෙන් කියනව නම් production දාල නැ.  එහෙම දේකට සම්මානයක් ගත්ත අපේ යාලුවො මේ මොහොතෙ ඇතිවි තිබෙන ජල ගැලීම්