Skip to main content

Posts

Showing posts with the label Microsoft

ඇත්තද මේ රාවය කියන්නේ?

<උපුටා ගැනීම> "අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය." <උපුටා ගැනීම අවසන්> ඔබ මේ කතාවට එකඟ ද? ඇත්තද මේ කියන්නේ? මෙන්න සම්පූර්ණ ලිපිය. මෙහි උපුටාගෙන ඇති කොටස අයත් ලිපිය ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර නම් වූ ලියුම්කරු විසින් ලියා ඇත.

Mozilla fixed Firefox 4 rendering issue within few hours!

Last night I filed a bug against the Firefox 4 beta Sinhala rendering issue on Win, Linux and Mac. Within a few minutes Mozilla market the bug as a blocker for 2.0 but the bug was fixed less than 24 hours. It is obvious that Sinhala is a minor market for Mozilla interns of numbers. But they do care about all the communities and languages, unlike the proprietary companies who maintain Sinhala just for Marketing and pass their Tender bids. This is what you can feel and experience within the Open Source community but not in commercial products. As some of you can remember Fedora community also fixed a Wijesekara IM related issue and a ibus-Sayura 64bit issue within few days. But can Microsoft Sri Lanka fix a Sinhala related Bug within a week? ;-)  ~ feel the freedom ~ Latest NightlyBuild on 2011 Jan 28th Download Nightly Builds for Linux 32bit Download Nightly Builds for Windows 32bit Firefox 4 beta 10 with broken render...

අපි විතරද?

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ ලංකාවේ සිටින සුලු පිරිසක් පමණක් විවෘත සම්මත (Open Standards) සහ නිදහස් සහ විවෘත මෘදුකාංග ජනප්‍රිය කරවීමට වලිකන බවයි. මෑත කාලයේ කියුබාව නිදහස් සහ විවෘත මෘදුකාංග වැදලගත් අතර අලුත්ම මුහුණු දෙකක්ද මේ අතරට දැන් එක් වී ඇත. පසුගිය දිනෙක ඉංදියාව සිය විවෘත සම්මත යන් පිළිබඳ පිළිවෙත (Open Standard Policy) නිම කළ අතර. නොර්වේ රාජ්‍යද ඉතා වේගයෙන් මෙම නිදහස කරා ඇදියන්නට පටන්ගෙන ඇත. නොර්වේ රාජ්‍ය තුළ පාසැල් සහ පලාත් පාලන ආයතන තුළ මේ වන විට OpenOfffice.org සහ අනෙකුත් නිදහස් සහ විවෘතු මෘදකාංග භාවිතය ප්‍රවර්ධනය වෙමින් පවති. අදාල ලිපිය: Public administrations in Norway are increasingly turning to open source, says Martin Bekkelund, business developer at Friprog, the country's open source competence centre. This year, all ninenteen county administrations are using open source in some form, compared to 76 percent in 2005. Uses varies from server oper...

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත. 100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න. ඉන් අනතුරුව " Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතය...

Web Statistics and Trends

2009 IE7 IE6 IE8 Fx Chrome S O April 23.2% 15.4% 3.5% 47.1% 4.9% 3.0% 2.2% March 24.9% 17.0% 1.4% 46.5% 4.2% 3.1% 2.3% February 25.4% 17.4% 0.8% 46.4% 4.0% 3.0% 2.2% January 25.7% 18.5% 0.6% 45.5% 3.9% 3.0% 2.3% Source: Browser Statistics

Firefox exceeded IE ~ 48% of the browser market in Sri Lanka

Source: StatCounter Global Stats - Browser Market Share According this graph more than 48% of the browser market share [ in Sri Lankan] handle by Firefox FOSS web browsers as at 15th March 2009 : Firefox - 48.86% IE - 45.29% This impact was due to Fireofx 3.0 !! Similarly Firefox became the most popular web browser in Europe last week. South Korea.. Source: StatCounter Global Stats - Browser Market Share India.. Source: StatCounter Global Stats - Browser Market Share Japan.. Source: StatCounter Global Stats - Browser Market Share

Search Engine Market Share

Google reached 81.2% of Search Engine Market Share. [1] Search Engine Market Share [2] Top Search Engine Share Trend

Internet Explorer security alert

Source BBC News: http://news.bbc.co.uk/2/hi/technology/7784908.stm Users of the world's most common web browser have been advised to switch to another browser until a serious security flaw has been fixed. The flaw in Microsoft's Internet Explorer could allow criminals to take control of people's computers and steal their passwords, internet experts say. Microsoft is investigating the problem and preparing an emergency software patch to resolve it, it says. Internet Explorer is used by the vast majority of the world's computer users. "Microsoft is continuing its investigation of public reports of attacks against a new vulnerability in Internet Explorer," said the firm in a security advisory alert about the flaw. Microsoft says it has detected attacks against version seven of the browser - its most widely used edition. But the company warned that other ver...

Google [Chrome] & Mozilla [Firefox]

Google නව වෙබ් ගවේශකයක් නිකුත් කිරීම Mozilla සඳහා තර්ජනයක්ද? එය අපට දැන්ම කිව නොහැකියි. දැනට පවතින සහයෝගිතාවය මෙම ලිපිය කියවන ඔබට මැනවින් වැටහෙන ඇතැයි මා විශ්වාස කරමි. [නමුත් තර්ජනයක් වනවාද නැද්ද යන්න රදා පවතින්නේ Mozilla ඉදිරියේදි ක්‍රියාත්මක වන ආකාරය අනුවයි] නමුත් මෙය නවතම තාක්‍ෂණික සොයාගැනීම් කරා Mozilla තවත් වෙගත්ව ඉදිරියට යැවීමට පෙළබවීමක් විය හැක. කෙනෙක්ට තරගයේ රැදි සිටිමට නම් තම හැකියාවන් තරගය පුරා තබාගත යුතු වේ. Google විසින් Mozilla මිලදි ගනිවිද? නැත! Google මොසිලා ගැනීම කළ නොහැක්කක්. Mozilla කිසිදු දිනෙක විකිනෙන්නේ නැත. ඇත්තටම Google විසින් Chromw ව්‍යපෘතිය ආරම්භ කළේ මෙම හේතුව නිසයි. ;-) [අපි නොදන්න Live] ලාභ නොලබන ආයතනයක් ලෙස Mozilla ආරම්ඹ කළේ කිසිම ආයතනයකට එය මිලදිගත නොහැකි වීමටයි. Google හි අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය කිසිසේත්ම Mozilla වෙතට පිවිසෙන්නේ නැත. 1990 දි Netscape ආයතනයට Microsoft වෙතනින් තදබල පහරක් වැදුනා. එවකට Netscape ආයතනයේ සිටි Mitchell Baker සහ Brendan Eich විසින් Mozilla ව්‍යපෘති ඇරඹූයේ Netscape සහ Microsoft අතර ඇති ගැටුමත් මතකයේ තබා ගෙනයි. මෙහිදි ඔවුන් ...