Skip to main content

Posts

Showing posts from March, 2011

qsfox Firefox 4 සඳහා සහාය දක්වයි!

පසුගිය 22 දින නිකුත් වූ Firefox 4 සමඟ සිංග්ලිෂ් වැඩ නැ කියුව හැමෝටම මෙන්නසුභ ආරංචියක්. මීට සුලු මොහොතකට පෙර ඉසුරු උදාන qsfox ඇඩෝනය ෆයර්ෆොක්ස් 4 සඳහා සහාය දැක්වීමට අවශ්‍ය ලෙස නිර්මාණය කර මුදා හැරිය බව දන්වා සිටියා.  අදාල ඇඩෝනය පහත සබැදියෙන් ගන්න. http://downloads.mozdev.org/qsfox/qsfox.xpi අදාල ඇඩෝනයේ කේතය දියුණු කිරීමට ඔහුට වැඩි කාලයක් මිඩංගු කළ නොහැකි බව ද ඔහු දන්වා සිටින අතර මේම ඇඩෝනය ඉදිරියට ගෙනයාමට ඔහුට සහාය වීමට රුචිකත්වය දන්වන කෙනෙක් ඉසුරු උදාන හමුවන්න.

Firefox 4 for mobile has arrived!

Mozilla, a global, nonprofit organization dedicated to making the Web better, is excited to release Mozilla Firefox 4 for Android. Firefox delivers an intuitive interface, unparalleled customization and support for modern Web technologies. To make mobile browsing effortless and fun, Firefox provides seamless and secure access to personal data across desktop and mobile devices, including browsing history, bookmarks, open tabs, form data and passwords. Firefox is available from the Android Market and for download on Maemo devices. Firefox for mobile is offered in more than 10 languages. Firefox for mobile allows users to take the Firefox experience they love everywhere and minimizes typing with features like tabbed browsing, bookmarks, add-ons and Firefox Sync . With a sleek new look that hides browser controls when not in use, Firefox allows users to focus on the websites they visit. Firefox Sync gives users seamless access to their browsing history, book

ෆයර්ෆොක්ස් 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් නැද්ද?

Firefox 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් යළි බ්‍රවෘසරය විවෘත කරන කොට නැ කියන අය මෙම මේ රූපයේ පරිදි When Firefox starts කියන එක "Show my windows and tabs from last time" ලෙස සකසන්න. වින්ඩෝස් පරිගණකයකදී නම්  Tools > Options ලෙස පිවිස කවුළුවේ General ටැබ් එකෙන්ද, ලිනක්ස් නම් Edit > Preferences කවුළුවේ General ටැබ් එකෙන් ද මෙම සැකසුම් ලබාගන්න.   මෙතෙක් ඇඩෝන කළමණාකරුහමු වි නැත්නම් ඔය කවුළුවේම (Preferences > General)පහළ තිබෙන Manage Add-ons.. බොත්තමත් ඔබලා බලන්න. පහත රූපයේ පරිදි ඉතා පහසුවෙන් ඇඩෝන, දිගුවන් ආදිය කළමණාකරනයට ඉඩ ලබා දී ඇත.   තව දෙයක් ෆයර්ෆොක්ස් 4 සඳහා සමහර ඇඩෝන සහාය නොදැක් වීමේ ගැටලුව ඇත්තේ  බ්‍රවෘසරයේ නොව  අදාල ඇඩෝනයේ කේතරචකයා එහි කේතය අලුත් නිකුතුවල සරිලන ලෙස සැකසීමට පමා වීමයි.  සිංහල යුනිකෝඩ් නොවන අකුරු සහිත වෙබ් පිටු දිස් නොවෙන බව පවසන අයට ගැටලුවක් වි ඇති සියබස්ස්ක්‍රිප්ටය ද ඉදිරියෙදි නව නිකුතුවට සරිලන ලෙස නිකුත් වීමට නියමිතයි.

Firefox 4 Announcement

Mozilla Launches Firefox 4 and Delivers a Fast, Sleek and Customizable Browsing Experience to More Than 400 Million Users Worldwide Mozilla, a global, nonprofit organization dedicated to making the Web better, is proud to release Mozilla Firefox 4, the newest version of the popular, free and open source Web browser. Firefox puts users in control of their Web experience, providing a streamlined user interface, fun new features, a boost in speed and support for modern Web technologies. Firefox 4 is available to download for Windows, Mac OS X and Linux in more than 75 languages. Firefox 4 will also be available on Android and Maemo devices soon. Firefox 4 is the fastest Firefox yet. With dramatic speed and performance advancements across the board, Firefox is between two and six times faster than previous releases. Major enhancements to the JavaScript engine make everything from startup time to page load speed to graphics and JavaScript performance screaming fast in Fi

Firefox 4 නිකුත්විය!

ලොව පුරා මිලියන 400කට අධික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 නිකුත් කරයි. ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි. Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ  Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිතා කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත. Firefox 4 යනු දැනට ඇති වේගවත්ම Firefox සංස්කරණයයි. චමත්කාරජනක වේගයකින් හා ක්‍රියාකාරීත්ව වැඩිදියුණු කිරීම් තුලින් Firefox එහි පෙර සංස්කරණ මෙන් දෙගුණයක් හෝ හය ගුණක් වේගවත් වේ. JavaScript එළවුමට සිදුකල ප්‍රධාන වෙනස්කම් තුළින් ආරම්භක කාලයේ හා පිටු පූරණ වේගයේ සිට චිත්‍රණ දක්වා ක්‍රියාකාරීත්වය Firefox මත විශ්මයජනක ලෙස වේගවත්ය. නවතම Firefox සංස්කරණය සුමුදු නව පෙ

Mozilla Twitter Party!

Join with us! Be part of Team Firefox!  Tweet about Firefox 4 with the #fx4 hashtag and your avatar will join thousands of others from around the world as part of our logo mosaic. http://twitterparty.mozilla.org/

මොසිලා වෙතින් ට්විටර් පාටි!

මෙවර ෆයර්ෆොක්ස් 4 නිකුතු සඳහා මොසිලා ප්‍රජාව අලුත් තාලේ පාර්ටියක් දානවා. ඔය කාටත් සහභාගි වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි #fx4 හැෂ්ටැග් එක සහතිව ට්විට් කරන්න. එවිට ඔබේ රුවත් ලොව වටා සිටින තවත් දහසකුත් දෙනා මෙන් අපේ මොසෙයික සලකුණ හැඩ කිරීමට එක්වෙවි. ටවිටර් පාටියට පාර http://twitterparty.mozilla.org/si

ෆයර්ෆොක්ස් 4 ගැන ඔබ ලියන සටහන් මොසිලා වෙත දන්වන්න..

දැනටමත් ඔබ ෆයර්ෆොක්ස් 4RC නිකුතුව භාවිත කරනවා ද? නැති නම් අද (මාර්තු මස 22) රාත්‍රී 8.00ට පමණ නිකුත් වන නවතම Firefox 4 නිකුතුව අරගන්න. එමෙන්ම ඔබේ බ්ලොග් සටහනේ මොසිලා ගැන ලියෙවෙන සටහන් danishka [AT] gmail [DOT ] com ලිපිනයට දන්වන්න. කතෘගේ නම, බ්ලොග් අඩවියේ ලිපිනය සහ නම, කතෘගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. ඔබේ විශේෂිත වැඩසටහන්, විඩියෝ නිර්මාණ (Youtube), පොටෝ (Flickr, Picasa), අන්තර්ජාල පුවත්පත් සහ සඟරා වෙත ලියු සටහන් ද මේ සඳහා අදාල වේ.

Firefox 4 අද (මාර්තු මස 22) නිකුත්වේ!

ලොව පුරා මිලියන 400කට අදික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 අද ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ නිකුත් කිරීමට නියමිතයි. ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි. Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිත කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත. පළමු දිනයේදිම Firefox 4 ලබා ගැනීමට සූදානම් වන්න!

Brand of the Year 2011: Mozilla Firefox!

Brand of the Year 2011: Mozilla Firefox The Mozilla Foundation receives for their work on the Firefox browser the CHIP AWARD "Brand of the Year." With this browser, it is now and so far succeeded unique, from an open-source project, a successful, big-brand to bring forth. A brand with such important attributes such as progressiveness, safety and openness, of course, be connected. Firefox is available for the end of the monopoly of Microsoft's Internet Explorer. Firefox is available for tens of thousands of add-ons, from which users assemble their very own browser could. And Firefox is a free software, and also in many companies organizations and competition could prevail against. No other open-source project is now even beginning to like it succeeded.   Google translation: http://bit.ly/hDCbB6   Mozilla CEO Gary Kovacs receiving the Chip Award Firefox won "Brand of the Year" Best Browser > Best Brand! Oriiginal Post @ Chip http:

Let the pictures speak for themselves...

These pictures were taken during the CeBIT 2011 Hanover, Germany. ~ the past ~ ~ the future ~ yeah.. its growing day by day... We love the FREEDOM "free as in freedom" Credits:  pictures taken from http://twitpic.com/photos/radiotux

2010 LinuxQuestions.org Members Choice Results

Full Poll Results

Girls of Southlands College join Hanthana Community

Latest release of Hanthana Linux (Gagana – 14.5) was introduced to the public at the educational exhibition conducted to celebrate the 125th anniversary of Southlands College, Galle. Students of the IT unit of the college successfully carried out the stall and had delivered more than 300 DVDs free of charge among the visitors. Students, employees from both government and private sector, foreigners were among the visitors. It is notable that Mr. Helmer, one of the Dutch visited the stall the very first day, stated that he will ship 8 computers with Hanthana Linux installed to a school in Sri Lanka. The ten presenters (college girls) at the stall who had no prior experience with Hanthan Linux were armed with the required knowledge in a one day workshop conducted by the Hanthana Linux team. It should be mentioned that they did their best to spread the word of freedom among the visitors. A school making the public aware of Free and Open Source Software and Hanthana Linu

සවුත්ලන්ඩ්ස් බාලිකාවෝ හන්තාන ලිනක්ස් ප්‍රජාවට එක් වෙති!

පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්‍රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ.  මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය. මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ. පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන්තාන