![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikqTkOD0oTA68wTeO5hZhMIuzbBepx2jo-fHt8oIkRyaDAhF0gXNS-vvAQmQ97UI3Mnf0Y1gIu8UIH709NfGraeVdGGEXkc9OM_eghcErLIHA1cBwBnrI4c69kjgtotkCRRWo8MIiAwrY/s320/sahana_logo.png)
කියවලම බලන්න විකිපිඩියාවෙහි තියෙන තොරතුරු
ඇගයුමට ලක්වු අවස්ථා...
* Free Software Foundation Award for Social Benefit - March 2007
* BBC TV Documentary the "Code Breakers"
* Sourceforge Project of the Month - June 2006
* Software 2006 Good Samaritian Award
* Red Hat User Awards
* Wikipedia Reference to FSF Award for Projects of Social Benefit
* Stockholm Challenge Finalist
මෙවර Google Summer of Code සඳහා ශ්‍රි ලංකාව සම්පත් දායකයින්ගේ ප්‍රමාණය අනුව හොදම රටවල් දහය අතරට පත්ව ඇති අතර සහන වෙතින්ද නව දෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි ආරංචි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLqklq9MKsZIVPPw2S24ftSEgm6scTJiaMZTuQ9n_bKG3iHZp7kT9rXGnpT72f2N51kCzBPitZQ6K82IL3PBgT0iYXq-AIn67_UvJgqwZKSzjXIFboqGtdL4FfkfoN0G72LD-wbxwxWmA/s320/2008_gsoc_applicants_top_10_countries.png)
පසුගිය දිනකදි රාජකාරි ස්ථානයේදි ඉංදියානුවකු මගින් ලැබුණු විද්‍යුත් තැපැලක දක්නට තිබුනේ සහන GIS හා සම්බන්ධ පුහුණුවීම්ද ලබාදෙන බවයි.
( කාටද ආඩම්බර :D )
ජාත්‍යන්තර සම්මාන, සහ ගෞරවයට ලක්වු සහනට සවිය දෙන අපේ අයට..
චමින්ද්‍ර, ප්‍රදීප, ඉශාන්, රවිත්, රවිනද්‍ර, මිෆාන්, ප්‍රියංග..
දිගු ගමනකට සුභාසිරි!!
http://wiki.sahana.lk/doku.php
ඇත්තටම සහන ව්‍යාපෘතිය අපේ රටට ආඩම්බරයක්.
ReplyDelete