මීට පෙර වර්ශවල ලබා දුන් ලෙසම මෙවරත් 2013 වසර සඳහා වන සිංහල දිනදර්ශනය ICS සහ ගුගල් දිනදර්ශනයක් ලෙස සූදානම් කර ඇත. ඔබේ ජනප්‍රියතම දිනදර්ශන මෘදුකාංග සමඟ භාවිත කරබලන්න.
2013 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ දිනදර්ශනයට අනුකූලව මෙම දිනදර්ශනය සකසා ඇත. වෙසක් පුර පෝය දින හැර අනෙකුත් පුර පෝය දිනයන් සඳහා වෙළඳ නිවාඩු මෙවර දක්වා නොතිබීම මා විසින් දුටු කරුණක් වන අතර, එය අත්වැරදීමක්ද මෙතෙක් තහවුරු කරගත නොහැකි විය.
ICS ගොනුව පහත සැබැදියෙන් බලාගන්න
http://people.fedoraproject.org/~snavin/SriLanka_Calendar2013.ics
HTML
https://www.google.com/calendar/feeds/lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com/public/basic
ගුගල් කැලැන්ඩරය ඔබේ වෙබ් පිටුවකට ඉහත ආකාරයට එක් කිරීමට අවශ්‍ය කේතය පහත දැක්වේ
<iframe frameborder="0" height="600" scrolling="no" src="https://www.google.com/calendar/embed?height=600&wkst=1&bgcolor=%23FFFFFF&src=lg7d51der6evp1bvdfhvfu094g%40group.calendar.google.com&color=%232F6309&ctz=Asia%2FColombo" style="border-width: 0;" width="700">></iframe>
පුද්ගලිකව මිතුරක් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙය සැකසූ නමුත්, මෙම ලිපියට යෙදෙන ඔබේ අදහස් පලවීමටසමහර විටක බොහෝ දින ගණනක් ප්‍රමාද විය හැක.
(සුව අතට නොහැරෙන උණ රෝගි තත්ත්වය ඩෙංගු වුව හොත් පරිගණකය භාවිතයෙන් තවත් දුරස් වීමට සිදුවෙ)
ස්තුතියි
7 comments:
Thanks, and get well soon Danishka!
thanks a lot for the great work.. and wish you for a speedy recovery too!
thanks
Thanks...
godak thanks. hoya hoya hitiye. :D
Great work ! and get well soon Danishka aiya !
thanks dear.get well soon.
Post a Comment