Skip to main content

සම්මානයෙන් ඔබ්බට නොගිය අපේ ආපදා කළමණාකරනය



මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න.

2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල් ගණනාවකම ජනතාවට සහන සැලසු නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. එමඟින් ඉතා වටිනා සේවා කිහිපයක්ම ලබා දෙනව.නිකන් හිතන්න ආපදාවක් වුනාම කිදෙනෙක් අතුරු දහන් වෙනවද? කී දෙනෙක් තුවාල වෙනවද? කිදෙනෙක්ට බෙහෙත් කැම අවශ්‍ය වෙනවද? කූඩාරම් කොපමණ අවශ්‍යද?  ලැබෙන ආදාර කොහොමද කළමණාකරනය කරන්නෙ?
ඉතින් 2004 සුනාමියෙදි මෙහෙම ගැටලුවක් ආව. ඒත් අපේම අය ඒක ජයගත්ත.
ඉන්පසුව මොකද උනෙ?


මේ සම්මාණය මොකක්ද කියල පැහැදිලිව සහන වෙබ් අඩවියෙ පහත පරිදි සඳහන් කළත් එවකට ICTA ආයතනයේ රාජ්‍ය ප්‍රති නිර්මාණ අධ්‍යක්ෂක පවසන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයකට එක් ලැප්ටොප් පරිගණකය පවා දුන්නත් මෙම මෘදුකාංගය භාවිතයට, ප්‍රාදේශීය ලේකම්වරු තම කාර්ය මණ්ඩලය ඒ සඳහා යොමු නොකළ බවයි. ඇත්තටම වෙලා තියෙන්නෙ තත්ත්ව පාලනයන් අවසන් කළත් මෙය නිසි ලෙස ක්‍රියාවේ නොයෙදු බවයි. තාක්ෂණික භාෂාවෙන් කියනව නම් production දාල නැ. 

එහෙම දේකට සම්මානයක් ගත්ත අපේ යාලුවො මේ මොහොතෙ ඇතිවි තිබෙන ජල ගැලීම් සඳහා සහන සලසන්න භාවිත කලේ "සහන" නෙමෙ. ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනව ඔවුන් Facebook හරහා මේ කටයුත්ත සිද්දු කරද්දි තමන් ගත්ත සම්මානය අමතක වෙන්න ඇති.

In November 2011, the NDRSC was the recipient of the eSwabhimani Award for the e-Government e-content category for NDRSC-Sahana. In the words of the awarding jury, “Given the increase in natural disasters and with several districts being singled out as disaster prone, increasing the efficiency of NDRSC processes is very important. The Jury appreciated that the system has enabled improved collaboration efficiencies of NDRSC with its network of responders at district and divisional secretariats, while it has also improved data management and analysis which are essential for decision making and forecasting”.

Source:
http://sahanafoundation.org/deployments/2012-national-disaster-relief-services-centre-sri-lanka/
 

මේ තියෙන්නෙ සහන භාවිත කළ රටවල්. අමුතුවෙන් සිංහලින් ලියන්න අවශ්‍ය නැනේ. ඔබට තෙරෙනවනේද වටිනාකම?

කමක් නැ දැන් මේක ලේක් හවුස් එකෙ ආයෙ අටවල 2016 මැයි මස ඇතිවූ ආපදාව කළමණාකරනය කරන්න. සමහරවිට ආයෙ ආන්ඩුවක් පෙරලීමෙන් හෝ අදාල පුද්ගලයින් ලේක්හවුස් එකෙන් ගියොත් මේක තවත් තැනක අටවාවි ඊළඟ ආපදාවට. හරියට අපේ ගම්වල කාලෙන් කාලෙට වෙනස් තැනක තොරන ගහනව වගේ.

මේ කාටවත් අපහාස කරන්න නෙමෙ ලියන්නෙ අපිට ඇයි අපේ දෙයක් හරියට රට තුළ ක්‍රියාත්මක කරන්න බැරි? සම්මාන ගන්න යන්න කලින් ආයෙත් හිතන්න, ඔබට දැන් සතුටුද ලැජ්ජද?

Historic Deployments

2012 Wildfires, Chile

The Sahana Software Foundation’s Eden software, as part of IBM’s Smarter Command Center, is currently being used by the Chilean Red Cross (Cruz Roja) for the response to recent wildfires in Southern Chile. Continue reading

2012 Hurricane Sandy, United States

The Sahana Software Foundation assisted community-based organizations with support and services around the management of mutual aid and assistance to populations affected by Hurricane Sandy in the northeastern United States – particularly in New York City and New Jersey. Continue reading

2011 Tohoku Earthquake and Tsunami, Japan

May 31, 2011 Update: Volunteer Sahana Japan Team publicly launches disaster relief information site at http://sahana.jp to register requests for assistance and information intended for use by local government and volunteer organizations that are taking part in the response and recovery efforts in Japan. Continue reading

2011 Joplin Tornado, United States

In response to the devastating tornado which struck Joplin, Missouri on May 22, staff at the US National Library of Medicine have imported and synchronized their Sahana People Locator system with the official registry of missing persons maintained by the Missouri Department of Public Safety. Continue reading

2011 Hurricane Irene, United States

The City of New York’s Office of Emergency Management used the Sahana Emergency Management System as part of its response to 2011′s Hurricane Irene.

2011 Floods, Colombia

2011 Christchurch Earthquake, New Zealand

The US National Library of Medicine provided missing and found persons information via its People Locator project.

2010 Hurricane Karl, Mexico

2010 Floods, Venezuela

2010 Floods, Pakistan

2010 Earthquake, Haiti

Sahana was used as a registry of the nearly 700 organizations responding, tracked almost 10,000 requests for assistance and information. Continue reading

2010 Earthquake, Chile

2008 Cyclone Nargis, Myanmar

2008 Chengdu-Sitzuan Earthquake, China

After the Chengdu-Sitzuan Earthquake of 2008 in China, Sahana was used by the Chengdu police to track over 40,000 families; 42 separated family members were reunited using Sahana.

2008 Bihar Floods, India

2007 Ica Earthquake, Peru

2007 Cyclone Sidr, Bangladesh

2006 Yogjakarta Earthquake, Indonesia

Deployed by ACS, Indonesian Reliefsource

2005 Landslides, the Philippines

Official government deployment to track victims, organizations and camp locations. No innovation matters more than that which saves lives. Avelino J. Cruz, Jr., the Secretary of National Defense in the Philippines, on the use of Sahana software following disastrous mudslides [Read the Rest...]

2005 Kashmir Earthquake, Pakistan

Government deployed Sahana for missing persons reports, triage and patient intake records. Continue reading

2004 Indian Ocean Tsunami

Sahana was used to identify the location of relief camps and the demographic breakdown of over 26,000 victims to help them target relief. Continue reading

Comments

  1. #
    System started production in several districts, and the roll-out was on-going.
    #
    The award was given to the NDRSC (National Disaster Relief Services Center under purview of Ministry of Disaster Management), the consultancy firm which carried out the customization, and ICTA as the implementation agency.
    #
    The scope was much broader with development of several new modules. Further, system was customized drastically to suit NDRSC and local context with the objective of using for entire post-disaster relief work in Sri Lanka.
    #
    Most of the above deployments are for handling a particular disaster/event. With lessons learned; the big scope of this case may have caused problems in adopting the system.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු …

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ.
නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ.
ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ.

මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුනු තොරතුරකි.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සැ:යු: නම් මනක්කල්ප…

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය.



ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය.






මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ

"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.
වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්."




ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.

ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් …