Skip to main content

Posts

Firefox 3 si latest

No more language packs.. We have our own Firefox locale build Please find the latest build of the Firefox 3 Sinhala locale http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ Linux: firefox-3.0pre.si.linux-i686.tar.bz2 MAC: firefox-3.0pre.si.mac.dmg WIN: firefox-3.0pre.si.win32 .installer.exe WIN: firefox-3.0pre.si.win32.zip Please install Sinhala Unicode as mentioned in; http://www.siyabas.lk/sinhala_how_to_install.html builds updated after every tindebox cycle: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ builds updated once per day: ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ Feel free to comment over here. It will help us to make a better product. Cheers!! eNJOY the Fx 3 :D

දුව ලස්සනයි!!

දුව ලස්සනයි කිවට වැඩක් නැනේ බන්දලා දෙන්නත් එපැයි!! මෙන්න ගන්න Firefox 3 si http://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-mozilla1.9.0-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/tinderbox-builds/latest-trunk-l10n/ ftp://ftp.mozilla.org/pub/mozilla.org/firefox/nightly/latest-trunk-l10n/ දාගෙන බලන්න ප.ලි: තත්ව පරික්‍ෂණ නිමවන තුරු මෙය ඉතා සීමිත පිරිසකට (අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්) පමණයි ලබා දුන්නේ, මෙය තවමත් පරික්‍ෂණ තත්වයේ බැවිනි. මිතුරණි සමාවෙන්න, uoc එකේ රෂාන් මිත්‍රයා තැන හොයාගත්තනේ.. දැන් ඉතින් තවත් තියන්න ඉන්න දෙයක් නැ :D

Firefox 4.....

අපි කවුරුන් දැන් Firefox 3 එනතෙක් බලා සිටින අතර, එය ඉදිරි මසක කාලයක් තුලදී නිකුත් වනු ඇත. 2009 වසරේ මැද භාගයේදි පමණ Mozilla 2 නිකුත් වීමට නියමිතය. Mozilla2 නවතම සිංවර්ධනයන් සමඟ 2009 වසරේදි Firefox 4 නිකුත්වීමට නියමිතය.

Fedora 9 X86_64 සමඟ 4GB මතකය

අද, දැන් Fedora 9 වෙළුමෙහි (X86_64 ආකෘතිය) ලබාගෙන ස්ථාපනය කරගත් අතර, ඉතා සුළු වේලාවකදි සියලු කටයුතු නිම කරගන්නා ලදී. මම කළින් Fedora 9 වෙළුමෙහි X86 ආකෘතිය භාවිතා කළ අතර එහිදි පරිගණකයේ තිබු 4GB මතකයෙන් භාවිතාකළ හැකි වුයේ 3GB ප්‍රමාණයක් පමණි. නමුත් BIOS හි නියමිත පරිදි 4GB පෙන්නු නිසා හිතට සහනයක් ආවා. වැඩේ අතඇරියෙම නැ.... ආයෝජනය කළ මුදල අපතේ යවන්නත් බැනේ, දැන් වැඩේ හරි... Fedora 9 X86_64 සමඟ 4GB මතකය නිවැරදිව පෙන්වනවා. දැන් swap එක වැඩකටම නැ වගේ. :) අපේ හිමිර මිත්‍රයාට ස්තුතියි.:) Fedora 9 හි තවත් තොරතුරු සමඟින් යළි හමුවෙමු!