Skip to main content

2010 වසර සඳහා නිවාඩු සිංහලින්

ඔබේ විද්‍යුත් තැපැල් මෘදුකාංග සඳහා එක් කරගැනීමට හැකි ආකාරයෙන් 2010 වසර සඳහා ශ්‍රී ලංකාවේ නම් කර ඇති නිවාඩු පහත සැබැඳියෙන් ලබා ගත හැක.

මීට සුලු මොහොතකට පෙර Mozilla ව්‍යාපෘතියට ලබා දුන් අතර, එම ics ගොනුව ඔබේ අනෙකුත් මෘදුකාංග සමාගම් විසින් සකස් කළ දිනදර්ශන මෘදුකාංග සඳහාද එක් කරගත හැක.

2010 වසර සඳහා නිවාඩු:
http://snavin.fedorapeople.org/SriLanka_Calendar2010.ics


ගුගල් කැලැන්ඩරයද පහත ආකාරයෙන් ඔබට භාවිත කළ හැක :)




මෙන්න කේතය..

<iframe src="http://www.google.com/calendar/embed?src=7cgdoobatsun57all6rms3gd1s%40group.calendar.google.com&ctz=Pacific/Auckland" style="border: 0" width="800" height="600" frameborder="0" scrolling="no"></iframe>

ගුගල් දිනදර්ශනයට යන්න http://bit.ly/85LMWB



දන්න කෙනෙක් ඉන්නවා නම් 2011 සඳහා නිවාඩු දෙන්න. මොකද 2010 සහ 2011 එකවර යාවත් කරන්න පුලුවන්..

ඒවගේම මෙම දිනයන්ගේ කිසියමක් දෝෂයක් ඇති නම් හැකි ඉක්මනින් දැන් වීමට කාරුණික වන්න.

Comments

  1. නියම වැඩක්.. ස්තුතියි

    ReplyDelete
  2. තැංකූ ඔන්න මේපාරත් මං දාගත්තා

    ReplyDelete
  3. ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!
    මේක ඩනිෂ්ක අයියගෙන් උපන්දිනේට ලාංකිකයන්ට නියම තෑග්ගක්

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් මචන්!

    බොහොම ස්තුතියි මෙපාරත් නිකුත් කලාට! :)

    ReplyDelete
  5. 2009 ගොඩක් ප්‍රයෝජනවත් උනා. ස්තුතියි. 2010ත් දාගත්තා. නියමයි. 2011 තවම නිකුත් කරල නැතිව ඇති.
    ඒ වගේම හෙට සුභ උපන්දිනයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  6. ස්තුතියි.
    සුභ උපන්දිනයක්.
    "2011 සඳහා නිවාඩු දෙන්න. " කවුරු හරි නිවාඩු අරන්දෙනව නං ඒක ලොකු දෙයක්

    ReplyDelete
  7. @චමිල @ගයාන්

    ස්තුතියි 2011 තියේ නම් කියන්න..
    ඇත්තටම අපි භාවිතා නොකලට වෙන අය ඉදිරියට සැළසුම් කරන නිසා වසර 2ක් ඉදිරියට තිබීම වැදගත්. :)

    @ දෙකටම ස්තුතියි! :)

    @බන්දුල,

    නොවැම්බර්, දෙසැම්බර් අපිට ඊළඟ වසර වැදගත් වෙනවා,.. සමහර අයට ඉදිරි වසර 2ක් වගේ අවශ්‍ය වෙනවා..
    දිනදර්ශන හදන්නේ කොහොමද මන්දා .. පෝය නිවාඩු තමා සංකීර්ණ :(

    ReplyDelete
  8. නියමායි....
    ඒ වගේම සුභ උපන්දිනක් වේවා!!
    මදෑ කේක් කෑල්ලක් කන්ඩ හිටිය, කොහොම හරි අවුරුදු ගානකට හරියන්න කැලැන්ඩරයක් දුන්නනේ....

    ජය වේවා!!

    ReplyDelete
  9. නියම වැඩක්... අපේ රටට ගැලපෙන දෙයක්...
    ඒ වගේම සුබ ම සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  10. එළ වැඩක්. ඒත් මම බැලුවා මේක මෙච්චර පරක්කු ඇයි කියල.

    සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  11. තැන්කූ + සුභ උපන්දිනයක් වේවා ..

    ReplyDelete
  12. තැංකූ + සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  13. සමාවන්න . දැන් තමයි "Your comment has been saved and will be visible after blog owner approval." කියලා දැක්කෙ.

    ReplyDelete
  14. එලම තමා. මමත් ඇඩ් කරගත්ත, මගෙ Google Calender එකට.

    ReplyDelete
  15. නියමයි. රැකිය කරන අපි කොයි වෙලාවෙත් බලන්නේ නිවාඩුවක් කවද්ද කියලා.... දැන් ඉතින් ඩේකාඩ් බලන්න ඔනා නැහැ ඔකොම ඔන්ලයින තමයි ....

    ReplyDelete
  16. RT @ගයාන් තාරක: තැංකූ ඔන්න මේපාරත් මං දාගත්තා

    ReplyDelete
  17. Microsoft Outlook වලට නිවාඩු දාගන්න උදව් කරන්න

    ReplyDelete
  18. දර්ශන, පහන්, කනිෂ්ක,කල්ප,
    මාධව, චැප් ගයන්ත: ස්තුතියි! :)

    මලා: iCalendar (ics) විදියට තමා ගන්න ඔනා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක