Skip to main content

Posts

Manage your proxies with FoxyProxy

If you have more than one proxy to access outside networks, Use FoxyProxy . FoxyProxy is an advanced proxy management tool that completely replaces Firefox's limited proxying capabilities. It offers more features than SwitchProxy, ProxyButton, QuickProxy, xyzproxy, ProxyTex, TorButton, etc. FoxyProxy support for Firefox 2.0 to 3.6pre

Firefox reached 1 Billion downloads

Firefox 1 Billion served! Firefox reached 1 Billion downloads on 2009-07-31 15:00 UTC

හිරුගේ පිහිටෙන් අලි මඩින විල්ගමුව

මෙන්න තවත් විල්ගමු අත්දැකීමක්. විදුලි ගැටලුව සහ අලි ගැටලුවට විසදුමක්... සුර්ය බලය භාවිත කර අලි වැට DC ධාරාවක් ලබා දෙන අතර එමගින් අලියා මරණයට පත් කිරීමක් නොව ඉතා සුළු වේදනාවක්/හිරිවැටිමක් ඇති කරයි. කෙසේ නමුත් අලියත් දැන් ක්‍රමයක් හොයාගෙනලු, ඒ විදුලි වැටට ලොකු කොටයක් ගෙනත් දානවලු.. අප විල්ගමුවේ ගත කළ අවසන් රාත්‍රියේදි තුන්පත් රෑනක් අප ස්නානයට ඇලට බැස්ස තැන සිට මිටර 100ක් පමණ දුරින් දැකගත හැකි විය. අපට එම දින කිහිපය පුරා කිසිදු අන්තරාවක් නොවුයේ අපේ කණ්ඩායමේ නින්දෙන් ගොරවන්නන්ගේ දැඩි කැපවීම නිසායයි මට පසුව සිතුණි. ;-) Electric fence for the wild elephants..

අඹ ගහ යට සෙවනේ....

මේ විල්ගමුවේ දරුවෝ අකුරු කරණ විලාසයයි.. 2009 ජුනි මස 10 සහ 11 වැනි දින තුළ පැවැත්වුණු ප්‍රධාන ශාලවේ පැවැත්වුණු නිදහස් විවෘත මෘදුකාංග (FOSS) හදුන්වාදිමේ වැඩසටහන නිසා මොවුන්ට මෙලෙස ඉගෙනීමට සිදු විය. ඔබ කිසි දිනෙක මෙලෙස හිරු එළිය වැටෙද්දි අකුරු ලියා තිබේ ද? මේ දරුවන් පාසැල් එන්නේ උදැසන අලි මාරු වී අවසන් වූ පසුවයි.. සවසටත් 6-6.30 වෙද්දි අවදානම්. ඒ වගේම පාසැල් එන්නේ පාසැල් වැන් සේවයකින් නෙමේ බොහෝ විට පයින්. නිරන්තරයෙන් බස් රත නොමැති නිසා හිතුනු ගමන් ගමන් බිමන් බොරු.. නමුත් මේ දරුවන් තුළ ඔබට වඩා හැකියාවක් බුද්ධියක් ඇත. ඔවුන්ට එය ඔප් නැන්වීමට සම්පත් නැ. නමුත් නගරයේ සමහර දරුවන් මා දකින්නේ ගෙවුඩ පුලුස්සා ගැනීමක් ලෙසයි සම්පත් නිසා ඔවුන් සමජයේ ඉහලින් වැජබෙයි, මොකද මෙවැනි වටිනා මැනික් කපා ඔප දැමීමට ගුරුවරු එම ප්‍රදේශ වලට යාමට එකපයින් කැමති නොවේ එමෙන් ගුරු සිසු දෙකොටසටම සම්පත් භෞතික සම්පත් හිගය බලපා ඇත. වැඩ වැඩි වූ නිසා නියමිත දිනකදි සටහන් යෙදිමට නොහැකි වුවත් විල්ගමුවේ තොරතුරු බිදන් මතු දිනයක ලියන්නම්.. :)