මේ විල්ගමුවේ දරුවෝ අකුරු කරණ විලාසයයි.. 2009 ජුනි මස 10 සහ 11 වැනි දින තුළ පැවැත්වුණු ප්‍රධාන ශාලවේ පැවැත්වුණු නිදහස් විවෘත මෘදුකාංග (FOSS) හදුන්වාදිමේ වැඩසටහන නිසා මොවුන්ට මෙලෙස ඉගෙනීමට සිදු විය.
ඔබ කිසි දිනෙක මෙලෙස හිරු එළිය වැටෙද්දි අකුරු ලියා තිබේ ද?
මේ දරුවන් පාසැල් එන්නේ උදැසන අලි මාරු වී අවසන් වූ පසුවයි.. සවසටත් 6-6.30 වෙද්දි අවදානම්. ඒ වගේම පාසැල් එන්නේ පාසැල් වැන් සේවයකින් නෙමේ බොහෝ විට පයින්. නිරන්තරයෙන් බස් රත නොමැති නිසා හිතුනු ගමන් ගමන් බිමන් බොරු.. නමුත් මේ දරුවන් තුළ ඔබට වඩා හැකියාවක් බුද්ධියක් ඇත. ඔවුන්ට එය ඔප් නැන්වීමට සම්පත් නැ. නමුත් නගරයේ සමහර දරුවන් මා දකින්නේ ගෙවුඩ පුලුස්සා ගැනීමක් ලෙසයි සම්පත් නිසා ඔවුන් සමජයේ ඉහලින් වැජබෙයි, මොකද මෙවැනි වටිනා මැනික් කපා ඔප දැමීමට ගුරුවරු එම ප්‍රදේශ වලට යාමට එකපයින් කැමති නොවේ එමෙන් ගුරු සිසු දෙකොටසටම සම්පත් භෞතික සම්පත් හිගය බලපා ඇත.
වැඩ වැඩි වූ නිසා නියමිත දිනකදි සටහන් යෙදිමට නොහැකි වුවත් විල්ගමුවේ තොරතුරු බිදන් මතු දිනයක ලියන්නම්.. :)

Actually it is not a issue in Teachers or any other, It's a issue on our Gov/Politicians, Coz. they r never looking Villages, coz. non profitable for them, so I think if there was good infrastructure facilities , there will be good place to investors and others.
ReplyDeleteඩනිෂ්ක සහෝදරයා නරකද "වෙබ් නිවහනට" එළියක් දැම්මොත් කරුවලෙ මොකුත් පේන්නෙ නෑ
ReplyDeleteඔව් අප්පා.. මටත් පේන්නේ නෑ කිසිම දෙයක්..ලයිට් එකක් දැම්මොත් හොදයි වගේ.
ReplyDeleteරූප ටික දැක්කම හිතෙනවා කට්ටිය කරල තියන වැඩේ බරපතල කම... ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න
සම්පත් ගලායාමේ විෂමතාවය අවසන් වන්නේ කවදාද ?
ReplyDeleteමෙවැනි පාසල් ලංකාවේ අනන්තවත් තිබෙනවා...නුතන පරිගනක තාක්ෂණය ඔවුන් අතරට ගෙන යාමට ගන්නා වැයම පැසසිය යුතුයි... කැලේ මල් කැලේ පරවීමට ඉඩ නොදීම කල යුතුයි...
ReplyDeleteආහ් ! මෙ තියෙන්නෙ එළිය මට මේකෙ තියන ලිපි කියවගන්න බැරුව හිටියෙ එළිය නැතුව
ReplyDeleteස්තූතියි.