මෙන්න තවත් විල්ගමු අත්දැකීමක්. විදුලි ගැටලුව සහ අලි ගැටලුවට විසදුමක්...
සුර්ය බලය භාවිත කර අලි වැට DC ධාරාවක් ලබා දෙන අතර එමගින් අලියා මරණයට පත් කිරීමක් නොව ඉතා සුළු වේදනාවක්/හිරිවැටිමක් ඇති කරයි.
කෙසේ නමුත් අලියත් දැන් ක්රමයක් හොයාගෙනලු, ඒ විදුලි වැටට ලොකු කොටයක් ගෙනත් දානවලු..
අප විල්ගමුවේ ගත කළ අවසන් රාත්රියේදි තුන්පත් රෑනක් අප ස්නානයට ඇලට බැස්ස තැන සිට මිටර 100ක් පමණ දුරින් දැකගත හැකි විය.
අපට එම දින කිහිපය පුරා කිසිදු අන්තරාවක් නොවුයේ අපේ කණ්ඩායමේ නින්දෙන් ගොරවන්නන්ගේ දැඩි කැපවීම නිසායයි මට පසුව සිතුණි. ;-)
Electric fence for the wild elephants..

අර ගොරවන කාවවත් තියාගන්න ඉල්ලුවෙ නෑද්ද ගමේ මිනිස්සු?
ReplyDeleteවිල්ගමුව පැත්තේ මොකුත් 'සිංහලීකරණය' කරලා කීයක් වත් හොයා ගන්ඩ බැලුවේ නැත්ද හැබෑට?
ReplyDelete'සිංහලීකරණය' කරන හැම ව්යපෘතියක්ම මුදලට නොවේ!!
ReplyDeleteමේක නම් හොඳ අදහසක්. අලි කීයක් මැරෙනවද, මේ විදුලි රැහැන් නිසා.
ReplyDelete@änthräX
ReplyDeleteගොරවන අයව නඩත්තුව අමාරුවෙවි ගමේ අයට :D
සිරා වැඩක් අලිත් ගොඩ අපිත් ගොඩ
ReplyDeleteමෙයාල තව ටිකදවසක් විල්ගමුවෙ හිටියනං අලි විල්ගමුව දාල යනව යන්න......
ReplyDelete