දින තුනක් නිදිවර්ජිතව වැඩ කිරීමෙන් පසු සිංහල Firefox 3 දැන් හරි ට්‍රැක් එකේ.
මට නම් හොදටම විශ්වාසයි දැන්. නියමිත දිනට අපේ සිංහලින් Firefox (ෆයර්ෆොක්ස්) 3 නිකුත් වන බවට.
මට නම් හොදටම විශ්වාසයි දැන්. නියමිත දිනට අපේ සිංහලින් Firefox (ෆයර්ෆොක්ස්) 3 නිකුත් වන බවට.
එළම කිරි... ඔහොම යන්...
ReplyDeleteඅහම්බෙන් නෙත ගැටුනේ ඔබේ බ්ලොග් අඩවිය, සිංහලෙන් ෆයර් ෆොක්ස් ! ඒකනම් නියමයි, නිකුත් වෙන තුරු අපිත් බලාගෙන ඉන්නවා. සුභ පැතුම්
ReplyDelete