Sunday, April 27, 2008

ඔන්න අපි දැන් ට්‍රැක් එකේ

දින තුනක් නිදිවර්ජිතව වැඩ කිරීමෙන් පසු සිංහල Firefox 3 දැන් හරි ට්‍රැක් එකේ.
මට නම් හොදටම විශ්වාසයි දැන්. නියමිත දිනට අපේ සිංහලින් Firefox (ෆයර්ෆොක්ස්) 3 නිකුත් වන බවට.

2 comments:

  1. එළම කිරි... ඔහොම යන්...

    ReplyDelete
  2. අහම්බෙන් නෙත ගැටුනේ ඔබේ බ්ලොග් අඩවිය, සිංහලෙන් ෆයර් ෆොක්ස් ! ඒකනම් නියමයි, නිකුත් වෙන තුරු අපිත් බලාගෙන ඉන්නවා. සුභ පැතුම්

    ReplyDelete