GNU/Linux සඳහා දේශීකරණ තොරතුරු මෙතැන් සිට සනිටුහන් කිරීමටයි සූදානම.
බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද? මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා. මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) ) බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න? මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න? බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය. මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ. අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ. බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ. මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො ..... මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා. මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ. ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...
ජය වේවා!
ReplyDeleteනියමයි! මැරතනුත් දුවනවා වගේ! වතුර බාල්දි, ග්ලූකෝස් එහෙම ඕනවෙයිද?
ReplyDeleteස්තුතියි ආනන්ද, ප්‍රසාන්,
ReplyDeleteමැරතන් දුවන්නමත් එකක්ම නෙමේ හැදුවේ කලක පටන් සිතේ තිබුදෙයක්. :) මැරතන් දුවන්න බැරි උනා වැස්සත් සමඟ ආ ගෙරවීම නිසා.
ඉන්න ඉන්න.. අපි ඌවට එනනා, ආවම සලකන්න :D (වතුර බාල්දි න්ම ඒපා)