Skip to main content

වැල්ලේ දේවාලේ.......

පහුගිය කාලේ ගාල්ලේ FOSS වැඩක් අහවර කරලා අපි වැල්ලේ දේවාලේ පැත්තේ ගියා. මම නම් වැල්ලේ දේවාලේ ගැන ඒ හැටි අතීත විස්තරයක් දන්නේ නැ.. දන්න කෙනෙක්ට මෙතන කමෙන්ට් එකක් දාන්න පුලුවන් ;-)

දකුණු පැත්තේ කොනෙ තියෙන්නේ වැල්ලේ දේවාලේ තමා.. හැබැයි එදා වැල්ලට වෙලා කයිය ගගහා හිටියා මිස එක්කෙනෙක්වත් දේවාලෙට නම් ගියේ නැ!

මේ ගමනට බන්දුල, හේරත් ඇදුරන් දෙදෙනා සමඟ කල්හාර, තාරක සහ අනුෂ්කත් එක් වුනා. ටික වෙලාවකින් තවත් යාලුවෙක් ආවා.. එයා ගෙන් නම් බේරෙන්න බැ :D



Comments

  1. ඔය කල්හාර මලයගෙ පරන යාලුවෙක් ලුනෙ

    ReplyDelete
  2. කට්ටිය නාල වගේ ;-)

    ReplyDelete
  3. නාන්නේ කොහෙද බනී වතුරට බහින්න බය ‍උනා නෙව.

    මතක හැටියට තව ෆොටෝ ඉතුරුවෙලා තියෙන්න ඕන. ;)

    ReplyDelete
  4. හනේ අම්මමේ! බ්ව්වා එන පොට නම් හොඳ නෑ. ඊළග ෆොටෝ එක කොහොම වෙන්න ඇද්ද?

    ReplyDelete
  5. ෆා: එයා ෆෝටො ජෙනික් කෙනෙක් ;-)

    කැමරා එක ලගට ඇවිත් නැවතුනා.. :D

    ReplyDelete
  6. ඊලග ‍පින්තූරෙ ගන්න කලින් ඩනිෂ්ක අයියා පැන්න පස්සට ඒකට බයවෙලා බව්වා නැවතුනා

    ReplyDelete

Post a Comment