Skip to main content

සම්මානයෙන් ඔබ්බට නොගිය අපේ ආපදා කළමණාකරනය



මේ සටහන හදිසියේ ලියුවක් බව කරුණාවෙන් සලකන්න.

2004 වසරේදි ඇතිවූ සුනාමියෙන් පසුව ලංකාවේ ආපදා කළමණාකරනය සඳහා අපේම රටේ තොරතුරු තාක්ෂණික ප්‍රවීණයන් විසින් තැනු ලොව රටවල් ගණනාවකම ජනතාවට සහන සැලසු නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. එමඟින් ඉතා වටිනා සේවා කිහිපයක්ම ලබා දෙනව.නිකන් හිතන්න ආපදාවක් වුනාම කිදෙනෙක් අතුරු දහන් වෙනවද? කී දෙනෙක් තුවාල වෙනවද? කිදෙනෙක්ට බෙහෙත් කැම අවශ්‍ය වෙනවද? කූඩාරම් කොපමණ අවශ්‍යද?  ලැබෙන ආදාර කොහොමද කළමණාකරනය කරන්නෙ?
ඉතින් 2004 සුනාමියෙදි මෙහෙම ගැටලුවක් ආව. ඒත් අපේම අය ඒක ජයගත්ත.
ඉන්පසුව මොකද උනෙ?


මේ සම්මාණය මොකක්ද කියල පැහැදිලිව සහන වෙබ් අඩවියෙ පහත පරිදි සඳහන් කළත් එවකට ICTA ආයතනයේ රාජ්‍ය ප්‍රති නිර්මාණ අධ්‍යක්ෂක පවසන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයකට එක් ලැප්ටොප් පරිගණකය පවා දුන්නත් මෙම මෘදුකාංගය භාවිතයට, ප්‍රාදේශීය ලේකම්වරු තම කාර්ය මණ්ඩලය ඒ සඳහා යොමු නොකළ බවයි. ඇත්තටම වෙලා තියෙන්නෙ තත්ත්ව පාලනයන් අවසන් කළත් මෙය නිසි ලෙස ක්‍රියාවේ නොයෙදු බවයි. තාක්ෂණික භාෂාවෙන් කියනව නම් production දාල නැ. 

එහෙම දේකට සම්මානයක් ගත්ත අපේ යාලුවො මේ මොහොතෙ ඇතිවි තිබෙන ජල ගැලීම් සඳහා සහන සලසන්න භාවිත කලේ "සහන" නෙමෙ. ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනව ඔවුන් Facebook හරහා මේ කටයුත්ත සිද්දු කරද්දි තමන් ගත්ත සම්මානය අමතක වෙන්න ඇති.

In November 2011, the NDRSC was the recipient of the eSwabhimani Award for the e-Government e-content category for NDRSC-Sahana. In the words of the awarding jury, “Given the increase in natural disasters and with several districts being singled out as disaster prone, increasing the efficiency of NDRSC processes is very important. The Jury appreciated that the system has enabled improved collaboration efficiencies of NDRSC with its network of responders at district and divisional secretariats, while it has also improved data management and analysis which are essential for decision making and forecasting”.

Source:
http://sahanafoundation.org/deployments/2012-national-disaster-relief-services-centre-sri-lanka/
 

මේ තියෙන්නෙ සහන භාවිත කළ රටවල්. අමුතුවෙන් සිංහලින් ලියන්න අවශ්‍ය නැනේ. ඔබට තෙරෙනවනේද වටිනාකම?

කමක් නැ දැන් මේක ලේක් හවුස් එකෙ ආයෙ අටවල 2016 මැයි මස ඇතිවූ ආපදාව කළමණාකරනය කරන්න. සමහරවිට ආයෙ ආන්ඩුවක් පෙරලීමෙන් හෝ අදාල පුද්ගලයින් ලේක්හවුස් එකෙන් ගියොත් මේක තවත් තැනක අටවාවි ඊළඟ ආපදාවට. හරියට අපේ ගම්වල කාලෙන් කාලෙට වෙනස් තැනක තොරන ගහනව වගේ.

මේ කාටවත් අපහාස කරන්න නෙමෙ ලියන්නෙ අපිට ඇයි අපේ දෙයක් හරියට රට තුළ ක්‍රියාත්මක කරන්න බැරි? සම්මාන ගන්න යන්න කලින් ආයෙත් හිතන්න, ඔබට දැන් සතුටුද ලැජ්ජද?

Historic Deployments

2012 Wildfires, Chile

The Sahana Software Foundation’s Eden software, as part of IBM’s Smarter Command Center, is currently being used by the Chilean Red Cross (Cruz Roja) for the response to recent wildfires in Southern Chile. Continue reading

2012 Hurricane Sandy, United States

The Sahana Software Foundation assisted community-based organizations with support and services around the management of mutual aid and assistance to populations affected by Hurricane Sandy in the northeastern United States – particularly in New York City and New Jersey. Continue reading

2011 Tohoku Earthquake and Tsunami, Japan

May 31, 2011 Update: Volunteer Sahana Japan Team publicly launches disaster relief information site at http://sahana.jp to register requests for assistance and information intended for use by local government and volunteer organizations that are taking part in the response and recovery efforts in Japan. Continue reading

2011 Joplin Tornado, United States

In response to the devastating tornado which struck Joplin, Missouri on May 22, staff at the US National Library of Medicine have imported and synchronized their Sahana People Locator system with the official registry of missing persons maintained by the Missouri Department of Public Safety. Continue reading

2011 Hurricane Irene, United States

The City of New York’s Office of Emergency Management used the Sahana Emergency Management System as part of its response to 2011′s Hurricane Irene.

2011 Floods, Colombia

2011 Christchurch Earthquake, New Zealand

The US National Library of Medicine provided missing and found persons information via its People Locator project.

2010 Hurricane Karl, Mexico

2010 Floods, Venezuela

2010 Floods, Pakistan

2010 Earthquake, Haiti

Sahana was used as a registry of the nearly 700 organizations responding, tracked almost 10,000 requests for assistance and information. Continue reading

2010 Earthquake, Chile

2008 Cyclone Nargis, Myanmar

2008 Chengdu-Sitzuan Earthquake, China

After the Chengdu-Sitzuan Earthquake of 2008 in China, Sahana was used by the Chengdu police to track over 40,000 families; 42 separated family members were reunited using Sahana.

2008 Bihar Floods, India

2007 Ica Earthquake, Peru

2007 Cyclone Sidr, Bangladesh

2006 Yogjakarta Earthquake, Indonesia

Deployed by ACS, Indonesian Reliefsource

2005 Landslides, the Philippines

Official government deployment to track victims, organizations and camp locations. No innovation matters more than that which saves lives. Avelino J. Cruz, Jr., the Secretary of National Defense in the Philippines, on the use of Sahana software following disastrous mudslides [Read the Rest...]

2005 Kashmir Earthquake, Pakistan

Government deployed Sahana for missing persons reports, triage and patient intake records. Continue reading

2004 Indian Ocean Tsunami

Sahana was used to identify the location of relief camps and the demographic breakdown of over 26,000 victims to help them target relief. Continue reading

Comments

  1. #
    System started production in several districts, and the roll-out was on-going.
    #
    The award was given to the NDRSC (National Disaster Relief Services Center under purview of Ministry of Disaster Management), the consultancy firm which carried out the customization, and ICTA as the implementation agency.
    #
    The scope was much broader with development of several new modules. Further, system was customized drastically to suit NDRSC and local context with the objective of using for entire post-disaster relief work in Sri Lanka.
    #
    Most of the above deployments are for handling a particular disaster/event. With lessons learned; the big scope of this case may have caused problems in adopting the system.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක