Firefox 3 සඳහා සිංහල, බීටා වෙළුමක් ලෙස දැන් නිකුත් වී ඇත.
http://www.mozilla.com/en-US/firefox/all-rc.html
දන්නවද වැඩක් ලෝකයේ වැඩි පුර භාවිතා වන ආසියාතික බසක් වන හිංදි බසත් තාම නම් නැ. ;-)
ඉංදියාවේ භාෂා 2ක් දැනට තිබෙන අතර, ඒ පසුගිය වසරේ FX 2.0.7 සමඟින් ආ ගුජරාති සහ පංජාබී.
මේ සඳහා කැපවු සියල්ලන්ටම ස්තුතියි!
වැරදි ඇති ඒවා 3.0.1 වල දි හැදෙනවා, RC2 සහ Fx 3.0 හි වෙනසක් ඇතිවන්නේ නැ.
දැනට ඇති වැරදි නිවැරදි කෙරෙන අතර ඒවා එක් කිරීමට අනුමැතිය ඇත්තේ 3.0.1 සඳහා පමණි.

great work danishka
ReplyDeleteහරිම අගෙයි.
ReplyDeleteඅපේ සුභ පැතුම්...!
ReplyDeleteඇත්තමයි හරිම අපූරැයි.මම චීනයේදී ඔවුන් චීන බසින් සියළුම මුරැදු කාංග භාවතය දැක එවන් දිනයක් ලංකාවට උරැම වන තුරැ සිහින දුටුවෙමි අද එය සත්තකින්ම ඉටු වෙමින් පැවතීම බොහොම අපූරැයි
ReplyDeleteඔබ සියලු දෙනාටම ස්තුතියි,
ReplyDeletesinhala_kwiya: මම ඔයාගේ බ්ලොග් එක බැලුවා..
ඇයි සිංහලින් නොලියා සන්තුර විදියට දමන්නේ..
ඔයාට සිංහලින්ම බ්ලොග් එකේ ලියන්න පුලුවන් :)
ඩනිෂ්ක ට මගේ උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteමෙය සිංහල පරිගණක කරණයේ කඩඉමක්! අඩුපාඩු මැකීමට මගේ උපරිම සහය!
වසන්ත
ස්තුතියි වසන්ත.
ReplyDeleteසිංහල ප්රජාව වෙනුවෙන් කෙරෙන මෙම කටයුතු සඳහා ප්රජාවේ දායකත්වය ලොකු හයියක්.
One Word "එල" :-)
ReplyDelete